පේ්රක්ෂකයෝ කුපිත වෙති.. ‘සහරා ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට පහර දෙති.. පුටු ගල්මුල්වලින් ප්රහාර.. පොලීසිය පේ්රක්ෂකයන්ට පහර දී පන්නා දමති..[Video]
January 24, 2019 at 10:20 pm | lanka C news![පේ්රක්ෂකයෝ කුපිත වෙති.. ‘සහරා ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට පහර දෙති.. පුටු ගල්මුල්වලින් ප්රහාර.. පොලීසිය පේ්රක්ෂකයන්ට පහර දී පන්නා දමති..[Video]](https://lankacnews.com/wp-content/uploads/2019/01/4646464-2.jpg)
බණ්ඩාරවෙල නගර සභා ක්රිඩාංගණයේදී පැවති සංගීත සංදර්ශණයකට සහභාගී වූ ‘සහරා ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට පේ්රක්ෂකයන් විසින් දැඩි ප්රහාරයක් එල්ල කර ඇත.
පුටුවලින් ගල්මුල්වලින් මෙම පහර දීම සිදු කර ඇත්තේ පැයක පමණ කාලයකින් මෙම සංගීත සංදර්ශණය නවතා දැමූ බවට චෝදනා කරමිනි.
ප්රසංගය රාත්රි 09.00ට ආරම්භ වුවද එය 10.00 වන විට නවතා දමා ඇත්තේ පොලීසියේ දැනුම් දීමකට අනුවයි.
තමන් ප්රවේශපත්ර ගෙන පැමිණි බවත් කෙටි වේලාවකින් නවතා දැමීම අසාධාරණ බවත් පැමිණි පිරිස් චෝදනා කරති.
පොලීසිය මැදිහත් වී පැමීනි පිරිස්වලට පහර දී පන්නා දමා තත්වය පාලනය කර ඇත.
සහරා ෆැලෑෂ් සංගීත කන්ඩායමට පහර දුන්නේ මෙහෙමයි
Gepostet von ඒකාබද්ධ තරුණ එකමුතුව – රත්නපුර am Donnerstag, 24. Januar 2019
Newathat, Sri lankika bujjimath Janathawage, locaye hondama sanskruthika gathi Lakshana pennana awasthawak…..
Honda wade…wanachaaari band ekak
ලංකාවේ නීතියක් තියෙනවා රාත්රී 10න් පසු ශබ්ද බැරි බවට .ඒ නීතියට සියලු දෙනා ගරු කල යුතුයි.
නමුත් සිංහලයාට නීතිය වැඩක් නැති බව නැවත පෙන්වා ඇත .
12 neda?
if required to finsh at 1000 clock, why not started early like 6 or 7… this started at 0900 and finsh with one hour..