පේ‍්‍රමලාල් ජයසේකර (චොකා මල්ලි) එල්ලා මරන්න නියම කෙරේ..

July 31, 2020 at 4:06 pm | lanka C news
පේ‍්‍රමලාල් ජයසේකර (චොකා මල්ලි) එල්ලා මරන්න නියම කෙරේ..

රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.

රත්නපුර මහාධිකරණය විසින් ඔහු සහ තවත් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කර ඇත්තේ 2015 ජනාධිපතිවරණයේ දී සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවේ තීන්දුව ලබාදෙමිනි.

සබරගමු පළාත් සභා හිටපු මන්ත්‍රීන් නිලන්ත ජයකොඩි මහතා කහවත්ත ප්‍රාදේශ පාදේහීය සභාවේ හිටපු සභාපති යන දෙදෙනා මෙසේ මරණ දඬුවම නියම වූ අනෙක් අයයි.

පේ‍්‍රමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලි මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස ද නාම යෝජනා භාරදී ඇත.

74,116 Viewers

24 Comments to “පේ‍්‍රමලාල් ජයසේකර (චොකා මල්ලි) එල්ලා මරන්න නියම කෙරේ..”

  1. dev says:

    good time now ppl can avoid him

    • ඊබ්‍රහිම් ගේ බුරියානි says:

      මේක අසාධාරනයි.

      • Ishan says:

        යහපාලනේ කාලේ නීතියට බලපෑම් කරපු හැටි රන්ජන්ගේ හඬපට වලින් එලි වුනා… ඒ කාලෙ යහපාලන ආණ්ඩුවට සහයෝගෙ දීපු කාටවත් විරුද්ධව පැමිණිල්ලක් වත් විභාග කලේ නැහැ. මහ බැංකු හොරකමට , පාස්කු ප්‍රහාරෙට සම්බන්ධ ආණ්ඩුවේ උන්ව බේර ගන්න ගමන් විපක්ෂෙ අයට විතරක් බොරු චෝදනා දාල හිරේ දැම්මා. ඒත් ගෝඨාභය මහත්තය ජනාධිපති වුනාට පස්සෙ අකුරැස්සෙ සුනිල් හිරේ ගියා.. දැන් චොකා මල්ලි හිරේ ගිහින්. දැන් ආණ්ඩුවෙන් බලපෑම් කරල උසාවි තීරණ වෙනස් කරන්නේ නැහැ යහපාලනේ කාලෙ වගේ.

      • Yahapaluva says:

        මර්වින් සිල්වාට විරුද්ධව මුලින්ම කතා කරපු කැළණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී හසිත මඩවල මහතාව ගෙදරටම ගිහින් වෙඩි තියලා මැරුවා ඒ කාලෙ. පරීක්ෂණ වලින් ඔප්පු වුනා මර්වින් සිල්වාගේ ලේකම් කෙනෙක් ඒ මිනීමැරුමට සෘජුව සම්බන්ධ බව.. ඒ එක්කම යහපාලන ආණ්ඩුව ආවා.. මර්වින් සිල්වා යහපාලනේට එකතු වුනා.. ඒ නඩුව එහෙමම යට ගියා… යහපාලනෙන් නීතිය නැමුවේ අන්න එහෙමයි.

  2. කොට මොඩල් says:

    යහපාලනය තිබුනානම් ඔහොම වෙයිද. අධිකරනය ස්වාදීනයි.

  3. chitral says:

    Marage wada

  4. Amda says:

    Law is equal to every citizen…!! 👍

  5. පොඩි රාජා කිතුල්ගල says:

    එක පොහොට්ටුවෙක් හරි අඩු වෙන එක රටට හොඳ යි .

  6. T says:

    Onna Oksthami Mahinda Wa Ada Maha Janatawa Ta Eppa Wela Thieyanne. Gotabaya Janadipathi Tuma Gana Thiyana Vishwasaya Nisa Mahajanathawa Pohotuwata Kati Re Gahanawa. Janadipathi Tumani Me Mahinda, Basil, Namal Tun Katuwe Last Chance Ekkai. In Pasu Nawa Muhunak Agamathi Karanna. Vimal, Prassana Unath Kamak Nehe.

  7. ක්‍රිමිනල් says:

    තවත් තැරිදාර පුන්නක්කු බෛයෙක් එල්ලුං ගහට නියම වෙලා , 😂😂😂

    • රන්ජිත් ජයසූරිය says:

      පේඩි සජියගෙ කුහක වහලා, සතුටුවෙයන් මේ රජය යටතේ අධිකරණය ස්වාදීනයි කියල, එල්ලුම් ගහට නියමවුන එකත් වැලෙන්ඩ හදන්නෙ නැතුව.

    • රනේ says:

      තවත් තැරිදාර මිනිමරු ජෙප්පෙක් නිදැල්ලේ ඉන්නවා.

    • Jepi buster says:

      අධිකරණයට දේශපාලන අතපෙවීම් නොමැති බව මෙයින් ඔප්පු වුනා. යහපාලන කාලේ දඩුවම් දුන්නේ විරුද්ධ පක්ශයේ දේශපාලුවන්ට පමණයි.

    • ක්‍රිමිනල් says:

      උබලට පුන්නක්කු බෛයො කියන්නේ නිකමට නෙමේ , තුන්වේලටම පුන්නක්කු ගිලලා මොල කුරුවල් වෙලා ! යකො මේ නඩුවෙව් ශාක්ශී අවුරුදු 02 ක් කැදවලා විමසුවා , මේ පාණ්ඩුව පත්වෙනකොට මේ නඩුකටයුතු සියයට අනූනවයක් ඉවර වෙලා තිබුනේ , චොකා මල්ලිට නාමයොජනාත් දීලා තිබ්බා පුට්ටුවෙන් , මූ කොහොමත් බුරුවන්ගේ පිහිටෙන් රත්නපුරේ උඩින්ම එනවා , හෙට අනිද්දා ඇපැලක් දාලා ,ඇප අරගන්නවා ඊට පස්සේ අවුරුදු ගානක් පාර්ලීමේන්තු එනවා , හිමිට නඩුවේ තාක්ශණික දෝශයක් කියලා නිදහස් වෙනවා.
      බෛයො දන්න නිදහස් අධිකරණෙ..😂😂😂

  8. saman says:

    පාරත් රත්නපුරේ පලවෙනියා වෙනවමයි. well done boys

  9. APPUHAMY says:

    This murderer was in SLFP and nominated for SLPP seat by Maithree. Maithree;s silent murderers are on SLFP.

    Today judiciary is totally transparent and independent. Does not matter for which party they belong.

    Gota and Mahinda on RIGHT PATH.

  10. ajith prasanna says:

    මොන තරියද මුට නොමිනේෂන් දුන්නේ ? බුරුවද අස්සයද ?

Leave a Comment

Main News