‘පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර’ මහින්දානන්දගේ FB සටහනට දැඩි විවේචන.. කිහිප විටත් සංස්කරණය කරයි..

October 14, 2021 at 12:02 am | lanka C news
‘පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර’ මහින්දානන්දගේ FB සටහනට දැඩි විවේචන.. කිහිප විටත් සංස්කරණය කරයි..

ලිතුවේනියාවෙන් ගෙන්වන ලද පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර තොගයක් කොළඹ වරායේ ගොඩබෑ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් තබන ලද ෆේස්බුක් සටහනට දැඩි ප්‍රතිචාර එල්ල වී තිබේ.

සමාජ ජාල පරිශීලකයන් පවසන්නේ පොටෑසියම් ක්ලෝයිඩ් යනු රසායනික සංයෝගක් නිසා කාබනික පොහොර නොවන බවයි.

මේ හේතුවෙන් අමාත්‍යවරයා විසින් තබන සටහන අවස්ථා කිහිපයකදීම සංශෝධනයකට ලක් කර තිබේ.

37,700 views

17 Comments to “‘පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර’ මහින්දානන්දගේ FB සටහනට දැඩි විවේචන.. කිහිප විටත් සංස්කරණය කරයි..”

  1. කැලණියේ නයා says:

    රටේ විදේශ සන්චිත ඉතිහාසෙ පලමු වතාවට රින අගයකට ඇවිත්. ටුවරිසම් වැටිල තියෙන වෙලේ විදේශ විනිමය ටිකක් හොයා ගන්න තිබ්බ එකම ක්‍රමේ අපනයන බෝග ටික පිටරට යවල .මුන්ගෙ කාබනික නාඩගම නිසා තේ පැලේ ඉදල එලවලු බෝග ටික වෙනකල් සියලු වගාවට කෙලෝල ඇරිය.දැන් ඉතින් පොටෝ කොපි ගහන්නැහෙ රුපියල් අච්චු ගහල පාන් ගෙඩියක් රුපියල් පන්දාහ කරනව.ඒ කරල කෙලෙවෙද්දි ලෝකෙ වටෙන් ගිනි පොලියට ණය අරන් තව රට උකස් කරනව.එක්ස්පීරියන්ස් ගන්න රටක් එක්ක කරන සෙල්ලම්

  2. මෝඩ බයියා says:

    අතන මෙතන රතන දුන්නු ලණුව ලෙසටම ගිල්ල හෙළ මෝඩ මනෝරාජික ලෝක වල ජීවත් වෙන වියත්තු සෙට් එකත් එක්ක එක්කහු වෙලා එක පැත්තකින් රටේ විදේශ සන්චිත මයිනස් අනික් පැත්තෙන් සාගතයක් අත ලග ණය බර පරම්පරා ගානකට උහුලන්න බැරි ගානට එහෙම

  3. සීගිරි says:

    මොවුන්ව පලවා හරින්නට දැන් ජනතාවට ශුද්ධ වූ අයිතියක් ඇත.ඒ ඇයි?
    69 ලක්ෂයක් චන්ද ඩැහැගැනීමට දුන් සියලුම ‌ප්‍රධාන පොරොන්දු කඩකර ඇති නිසා එම ජනවරම තවදුරටත් වලංගු නැතිව සෛදාන්තිකව අහෝසිවී ඇත.තවදුරටත් බලයේ හිදීමට ප්‍රජාතාන්ත්‍රිකව හෝ සදාචාරසම්පන්නව හෝ අයිතියක් නැත.ඔවුන් 69 ලක්ෂයක් චන්ද ඩැහැගන්නට,බලය ලබා ගන්නට දුන් පොරොන්දු (මහ බැංකු හොරු ඇල්ලීම සහ දඩුවම් දීම, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ඇල්ලීම සහ දඩුවම් පැමිණවීම, විදේශවලට විකුණූ ජාතික සම්පත් නැවත අත්පත් කරගැනීම,ජාතික සම්පත් විදේශයන්ට නොදීම, ආර්තිකය කෘෂිකර්මාන්තය නගා සිටුවීම,ගුරු වැටුප් විෂමතාවය විසදීම) සියල්ලම කඩකර ඇත.
    අවුරුදු 2500ක ඉතිහාසය රැක ගැනීමට තව මොහොතක් පමා නොකල හැකි “අන්තිම අවස්ථාව” ජාතිය හමුවේ අයාචනාත්මකව බලා සිටී.මාතෘභූමිය රැකගැනීමට ඉදිරපත් නොවී නිවටයෙක් වනවාද,මාතෘභූමිය රැකගැනීමට පෙරටවිත් වීරයෙක් වනවාද යන තීරණය ඔබේ බුද්ධිය හා හදවත සතුයි.

    • Ramesh says:

      දැන් කාවද එතකොට බලයට ගේන්න ඹ්න මුං ටික එලවලා ? පොඩ්ඩක් කියන්න බලන්න.

      • පැන්ඩෝරා පේපර්ස් says:

        ගොං බෛයන්ට ඉතින් රාජපක්ෂලා ඇරෙන්න වෙන විකල්පයක් නෑ. 😂😂😂

      • බිංකුණ්ඩා says:

        බත්තරමුල්ලෙ සීලෙත් නම් හොඳයි දැන් ඉන්න එවුන්ට වඩා

  4. කැන්දේසීනි නරියා says:

    හූ….. 8 ෆේල් වියත්මග…. අඩෝ පූප පොලවේ ගහගෙන වැලලියන් ස’….. හූ…..

  5. Silva says:

    යුරියා කාබනික පොහොරත් ගේන්න ඔය ගමන්

  6. GCE සාමාන්‍ය පෙළ පටි රෝල් says:

    රාජකීය විද්‍යාලයේ දී සාමාන්‍ය පෙළ කිහිප වතාවක් ෆේල් වෙන්න හේතුව මෙයින් පැහැදිලි වේ. රක්ෂණ නියෝජිතයකු ලෙස පච කියමින් කොමිස් මුදල් ගන්නට පුරුදු වී ඇති කෙනෙකු ඉදිරියට යනකොට එයින් ලබාගත් අත්දැකීම් මත ඕනෑම ගනුදෙනුවකදී කොමිස් මුදල මත පදනම්වී ගනුදෙනු කිරීමට හා පච වැපිරීමට පුහුණු වී ඇති ආකාරය දැන් පැහැදිලි වේ.

  7. sam says:

    Araka hangagena araken korawa wage wedak meka……………………………..

  8. පොඩි එකා says:

    නෙද්…..දකිං කාලකන්නි තොල් බරි ගෙරියා. වැස්සකටවත් ඉස්කෝලෙ ක ගිහිං නැද්ද මේකා තියා උගෙ රෙද්දෙ ලේකම් වත්.

    තුහ් නොදකිං.

  9. Neela says:

    කන්න ඕනෑ උනාම කබරගොයා තලගොයා කරතන්නවා වාගේ කළ උනාම අකාබනික රසායනික පොහොර කාබනික KCl කරගන්නවා. මුං ඉස්කෝලෙ ගියාට Science බෑ. වියත් (අතර)මග, බයි ඇමතිලා, (බඩු) වැඩි කරන මරුවා! ඩැල් ෂැප ද……………….? ගාන කීයද…………?

  10. JUDE PERERA says:

    sales rep kenek kohomada pora genne

Main News