‘පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර’ මහින්දානන්දගේ FB සටහනට දැඩි විවේචන.. කිහිප විටත් සංස්කරණය කරයි..

October 14, 2021 at 12:02 am | lanka C news
‘පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර’ මහින්දානන්දගේ FB සටහනට දැඩි විවේචන.. කිහිප විටත් සංස්කරණය කරයි..

ලිතුවේනියාවෙන් ගෙන්වන ලද පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර තොගයක් කොළඹ වරායේ ගොඩබෑ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් තබන ලද ෆේස්බුක් සටහනට දැඩි ප්‍රතිචාර එල්ල වී තිබේ.

සමාජ ජාල පරිශීලකයන් පවසන්නේ පොටෑසියම් ක්ලෝයිඩ් යනු රසායනික සංයෝගක් නිසා කාබනික පොහොර නොවන බවයි.

මේ හේතුවෙන් අමාත්‍යවරයා විසින් තබන සටහන අවස්ථා කිහිපයකදීම සංශෝධනයකට ලක් කර තිබේ.

37,694 views

17 Comments to “‘පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර’ මහින්දානන්දගේ FB සටහනට දැඩි විවේචන.. කිහිප විටත් සංස්කරණය කරයි..”

  1. පැන්ඩෝරා පේපර්ස් says:

    මේක ලියපු එකා ,
    1.කාබනික පොහොර හෝ කාබනික වගාව ගැන ප්‍රාමාණික දැනුමක් හෝ අවම දැනුමක් වත් නොමැති එකෙක්.
    2.කාබනික පොහොර හා රසායනික පොහොර වල වෙනස නොදත් එකෙක්.
    3.ආවර්ථිතා වගුව , මූලද්‍රව්‍ය හා සංයොජනය ගැන අල්ප මාත්‍රයකවත් දැනුමක් නොමැති පුද්ගලයෙක්.
    4.කොටින්ම කිව්වොත් අටවසරේ විද්‍යාවත් නොදත් මරිමොලෙක්.
    5.චීන කක්කා වෙනත් මාර්ගයකින් ලංකාවට යලිත් ගේන්න දගලන කොමිස් කාක්කෙක්.

    මං හිතන්නේ කාබනික පොහොර හා කාබනික වගාව ගැන මල පොතේ අකුරක් නොදත් මේ රටේ නායකයා ඇතුළු , අදාල පාර්ශව දැනගන්න ඔනේ කරුණ පොටැසියම් ප්‍රභවය පසට එක්කරගත හැකි එකම කාබනික ක්‍රමවෙදය තමයි දහනය කරගත් ශාඛ කදන් වලින් ලබාගන්නා අළු , එයට පරිභාහිරව පසට පොටැසියම් එක්කරගන්නා ක්‍රමවෙද බහුතරයක් රසායනික අමුද්‍රව්‍ය ඔස්සේ පසට හා ශාඛයට ලබාදෙන විදික්‍රම. ඇත්තටම මේ කරන්න හදන්නේ රටට හා ලොකෙට පේන්න “අපි කාබනික වගාව” කරනවා කියලා , රසායනික පොහොර වලට “කාබනික” මුහුනුවරක් ආරොපනය කරලා , රටත් ලෝකයත් අන්දන වැඩපිලිවෙලක් . කරුණාකරලා ඉල්ලා අස්වෙලා ගෙදර යන්න. ඔගොල්ලන්ට වැඩ බෑ සහ රට කරගෙන යන්න මොලේ නෑ.

  2. කාබනික වල් නාසක says:

    ලඟදීම 3-4-5 ඩී පී ඒ කාබනික ජූස් ජාති වගේ ඒව ගෙන්නලා තියේවි පැල වලට දාන්න. හෙහ්… හෙහ්… හෙහ්….

  3. Janu says:

    පන්ඩිත බක මෝල් කම රෙද්ද පල්ලෙන් බේරෙනවා. අපොයි රටකට ගිය කලක්. ඇමෝනියම් පොස්පේට් සහ යූරියා කියන ” කාබනික” පොහොරත් ඔය ගමන්ම ගෙන්නුවා නම් හොදයි ඇමැටි තුමෝ. කට වහගෙන හිටියනම් මැටි බව නොපෙන්නා ඉන්නවත් තිබ්බා.

  4. SAMAN says:

    පන්ඩිත බක මෝල් කම රෙද්ද පල්ලෙන් බේරෙනවා. අපොයි රටකට ගිය කලක්. ඇමෝනියම් පොස්පේට් සහ යූරියා කියන ” කාබනික” පොහොරත් ඔය ගමන්ම ගෙන්නුවා නම් හොදයි ඇමැටි තුමෝ. කට වහගෙන හිටියනම් මැටි බව නොපෙන්නා ඉන්නවත් තිබ්බා.

Leave a Comment