පොඩි පොල් ගෙඩි 80 පනී.. පොල් තෙල් 300 පනී..
February 26, 2017 at 8:02 am | lanka C news
මේ වන විට දේශීය වෙළෙඳ පොළේ පොල් තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
රට පුරා බොහෝ ප්‍රදේශවල දැක්වෙන්නේ පොල් තෙල් ලීටරයක් රුපියල් 300 ඉක්වමු මිලකටයි.
සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක්ද රුපියල් 80 ඉක්මවු මිල මට්ටමේ පවතී. බොහෝ ප්‍රදේශයන්හි ගාන ලද පොල් ග්‍රෑම් ගණනට අලෙවි කරනු දැකිය හැකිය.
පොල් මිල පාලනය සදහා රජය විසින් පොල් තෙල් හා ෆාම් තෙල් මෙට්‍රික් ටොන් 40,000 බැගින් ආනයනයට අනුමැතිය දී ඇත.
පොල් මිල අද රු.80/- ට වැඩි උනාට වතු හිමි අපට ලැබෙන්නෙ 35/-යි 40/-ය්. අද රට පෝර කි.50ක මිල 3500/- යි. අාණ්ඩුවෙ අසීමිත බදු ගැහිල්ල නිසා අද හැම දේකම නිශ්පාදන වියදම වැඩිය්. ඉතින් පොල් වලින් ලැබෙන මුදල වත්ත නඩත්තු කරන්න මදි. ඒ නිසා අද වතු හිමියො පෝර දමන්නෙ නැහැ. පෝර දාන්නෙ නැති නිසා ඉදිරියෙදි ඵලදාව තව අඩු වෙය් ඉදිරියේදි පොල් මිල තව ඉහල යය්. මහින්දගෙ කාලෙ නම් පොල් ගනන් ගියහම බැසිල් පොල් වතු හිමියට කොම්පොස්ට් පෝර දමන්න අාධාර මුදල් දුන්නා. රට පෝරත් රැ.1200/-ට දුන්නා. එනිසා 2015 වෙනකොට රටේ පොල් ඵලදාව වැඩි වෙලා පොල් මිල අඩු උනා. ජහපාලන හරක්ට ඒවා තේරෙන්නෙ නැහැ.
“අද වන විට මෙරට ජීවන වියදම ඉහළ ගොස් නැති බවත් සිදුව ඇත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමක් පමණක් බවත් මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.”””””
පොල් බෑවක් රු.40ක් වෙනව.අනිවාර්යයෙන්ම ආප්පවල ගනන් උස්සන්න වෙනවමයි