පොඩි මිනිහා බොන ගල් අරක්කුවල මිල අඩුකල යුතුයි..

June 9, 2018 at 3:26 am | lanka C news
පොඩි මිනිහා බොන ගල් අරක්කුවල මිල අඩුකල යුතුයි..

පොඩි මිනිහා බොන ගල් අරක්කු මිල අඩු කල යුතු යයි තම අදහස බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ සුරාබදු ආඥාපනත යටතේ පාර්ලිමේන්තුවට ඊයේ දිනයේ ඉදිරිපත් කරන ලද නිවේදන තුනක් ගැන පැවති විවාදයේදීය.

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අනුමැතිය දෙන්නේ නම් ගල් අරක්කු මිල අඩු කිරීමට හැකි බවද ඇමතිවරයා පැවසීය.

188 views

16 Comments to “පොඩි මිනිහා බොන ගල් අරක්කුවල මිල අඩුකල යුතුයි..”

  1. NAK says:

    No one can stop people from drinking and that is a fact. The more the government tax on them the more difficult their life becomes. If the government hike the taxes and make it unafforadable to the masses it is more likely that they will turn to a more affordable illicit but unsafe brew than abstain.
    This was suggested by Hon.John Seneviratne a couple of years back but Ravi Karunanayake was more interested in collecting the money than the benefit of the people.
    It is a down right lie that the price increases are to reduce consumption. that never happens and they know it.They are only interested in increased revenue.

  2. vana jeevi kalavadda says:

    ගල් අරක්කු අඩු කරපිය​,
    විස්කි ගාන වැඩි කරපිය​,
    ජනේලෙ ඇරලා තියපිය​,
    එන එකාට ගල් කපපිය​,
    කට ඇරගෙන දිවි ගෙවපිය​,
    බොරු කියමින් ගල් ගෙවපිය​,
    කුරුඳු පොල්ල රජ කරපිය​,
    ගලින් ගලට පැන දුවපිය​,
    ඉගෙන ගත්තු දේ කරපිය​,
    නොදන්න දේ අතහැරපිය​,
    අරක්කු බී ගල් කාපිය​,
    ගල් එක්කම ජීවත් වෙය​,,,,,,,,,,

  3. ratawesiya says:

    galkarayo rata kanawa. ane apata wechcha deyak. pooruwe kala pawak ratama gewanawa

  4. KP says:

    ජංගි මහන එක ගැන උපාධියක් තියෙන එකෙකෙුට රටේ වැදගත්ම විෂය-මුදල්- භාර දුන්නාම මේ වගේ ජංගි මූල්‍ය ප්‍රතිපත්ති එන එක අහන්න දෙයක්ද? රටකට මෙහෙම හරි යයි ද?

Main News