පොත්ත සුදුයි කී සත්වෝද්‍යාන ලොක්කී ඉවතට.. අලුත් කෙනෙක් පත් කරයි..

March 31, 2022 at 8:40 am | lanka C news
පොත්ත සුදුයි කී සත්වෝද්‍යාන ලොක්කී ඉවතට.. අලුත් කෙනෙක් පත් කරයි..

ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා තිලක් ප්‍රේමකාන්ත මහතා පත් කර තිබේ.

ඒ අනුව ඒ මහතා අද දින සිට සිය රාජකාරිය ආරම්භ කිරීමට නියමිතය.

මෙම ධුරයේ කටයුතු කරන ලද ශර්මිලා රාජපක්ෂ මහත්මිය ඒ අනුව ධුරයෙන් ඉවත් වෙයි.

ඇය සහ විෂයභාර අමාත්‍යවරුන් අතර කලක් තිස්සේ දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබුණි.

ඇය මාධ්‍ය හමුවේද මේ බව අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළාය.

85,005 views

9 Comments to “පොත්ත සුදුයි කී සත්වෝද්‍යාන ලොක්කී ඉවතට.. අලුත් කෙනෙක් පත් කරයි..”

  1. Simiyon says:

    මැරදේශපාලනය ගෝඨා වත් ඩැහැගෙන.. මදැයි අපිත් වීරයෙක් ගෙනාවා..කොන්ද පණ නැති. චැහ් !!!

  2. රජපක කුහකයන් හට පැනයාමට අවස්ථා නොතබනු....! says:

    ජනයා මහමග කොළ්ළකන රජපකයන් ගේ ගම්බිම් වැටළීමට නියමිතයි.!

    වංචනික දූෂිත කූඨ රජපකයන් ගේ ගම්බිම් වටළා වහා අත්අඩංගුවට වංචාකරනාළද දෙස් විදෙස් වත්කම් නැවත රාජ්‍ය හාන්ඩාගාරයට ලබාගනු,.!

    වංචනික රජපකයන් රට පාවාදෙන ළද ජනතාවගේ ධනය කොළ්ළකන කූට කුහකයන් බෝක්කු කටින් වහා එළියට අඇද ඝාතනය කරනු! රට මුදවා ගැනීමේ සටන ආරම්හ වූ වගයි,.! රට පාවාදුන් රජපයක අමෙරිකානු වඩිගයන් දුටුතැන ඝාතනය කරනූ පනපිටින් කිසිදු රජකයෙකහට රටින් පැණයාමට ඉඩකඩ නොතබනූ නීළකාශ කුහක රජපක ක්‍රස්තයන් දුටුතැන පහරදී ඝාතන කර රට ඉන්දියානු අමෙරිකානු ආක්‍රමණයෙන් වහාවහා එකාවන්ව ඉදිරිපත්වී මූදවා ගැනීමට සටන්කිරීමට එකාවන්ව වහවහා පෙරට එනු,…….!!!

    • Dillon says:

      මේ සටන් පාටය මේ විදියටම කියල යහපාලනය ගෙනල්ල අර නූගත් මෝඩ,අමන නලුවා ලොයර් ටීම් පිටින් රට ගිහිල්ල පරීක්ශන කොරල ෆන් අරගෙන බක් සයිඩ් කොරල ආපහු ආව නේද දෙන් ඒ ගෙනා සල්ලි ඉවරද ?

  3. Jude perera says:

    Veerayek neme theentha baldiyata wetichcha nariyek

  4. Sun says:

    They are criminals as they have sucked the poor man’s money from the central bank. They have no way to go beyond.

  5. SKF says:

    ගෝටා හිටිය නම් ඔහොම වෙන්නෙ නෑ.

  6. Sandun Dhammika says:

    She is hot and sexy.
    The beauty of the female body should be celebrated and respected.
    But beauty is not an eligibility to consume people’s tax money un-fairly.
    Yes you heard me correct, everybody like to be hot and sexy, but ha ha , no way that’s an eligibility to work less or consumes people’s tax money. Everybody eats should work harder to earn food and money…

  7. Chamaka says:

    සත්වෝද්‍යාන ලොක්කී ලෙස ඇය ඇමතීම මාධ්‍යයකට සුදුසු නොවේ. ඔබ ඔයිට වඩා සදාචාර සම්පන්න විය යුතුයි. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව.

Main News