‘පොදුපෙරමුනේ එකාගේ නම කපපන්’ ඇමති හිතවතිය ගේ පියා ලෙඩ ඇදේ සිට කියයි.
February 12, 2017 at 11:20 am | lanka C news
දිලිදු ජනතාවට ණය දිමේ රැස්විමක් පසුගිය 10දා හම්බන්තොටදී පැවැත්වී ඇත.
මෙම රැස්විමට ආරම්භ වීමට පෙර අදාල අමාත්‍යංශයේ ඇමති හිතවතිය ලෙඩ ඇදේ සිටින තම පියාට පවසා ඇත්තේ ශ්‍රිලනිප පාක්ශිකයෙකු ගේද නම ණය ලැයිස්තුවට ඇතුලත් වි තිබෙන බවයි.
එහිදි පියා පවසා ඇත්තේ ‘පොදුපෙරමුනේ එකාගේ නම ලැයිස්තුවෙන් කපපන්’ වහාම ඇමතිවරයාට දන්වා එම නම ඉවත්කරන ලෙසය.
කෙසේ වෙතත් අඩු ආදායම් ලාභින්ට ලබා දෙන මෙම ණය ධනවත් ව්‍යාපාරිකයින් කිහිපදෙනෙක්ටද ලබා ගැනිමට මෙම ඇමති හිතවතිය විසින් උපකාර කර ඇති බව වාර්ථා වේ.
usa nam security, miti nam kamkaru. huh huh huh.