පොදු අපේක්‍ෂකයෝ දමලා ජනාපති කරවලා තවත් පිස්සු නටන්න බෑ.. සංගක්කාරට මං විරුද්දයි..- ෆොන්සේකා..

July 26, 2018 at 10:58 pm | lanka C news
පොදු අපේක්‍ෂකයෝ දමලා ජනාපති කරවලා තවත් පිස්සු නටන්න බෑ.. සංගක්කාරට මං විරුද්දයි..- ෆොන්සේකා..

නැවත වතාවක් පොදු අපේක්‍ෂකයන් ආනයනය කර ජනාධිපතිලා කරලා එක එක පිස්සු නටන්න සූදානම් නැති බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

මීලග ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්‍ෂයේම අයෙක් ඉදිරිපත් කල යුතු යයිද ඔහු සදහන් කරයි.

කුමාර සංගක්කාර ජනාධිපතිවරණයට තරග කරනු ඇතැයි තමන් නොසිතන බවද පවසන ඇමති ෆොන්සේකා තමන් කිසිසේත්ම පොදු අපේක්‍ෂකයෙකුට සහාය නොදෙන බවද කියා සිටී.

93 views

15 Comments to “පොදු අපේක්‍ෂකයෝ දමලා ජනාපති කරවලා තවත් පිස්සු නටන්න බෑ.. සංගක්කාරට මං විරුද්දයි..- ෆොන්සේකා..”

  1. මම පොදු අපේක්‍ෂකය වෙලා ඇනගත්තු ඇනගැනිල්ල මතක් වෙනකොට මට පොදු අපේක්‍ෂක කියන නම මතක් වෙනකොටත් කලන්තේ හැදෙනවා අප්පා. ඊටත් වඩා අර පක්‍ෂයක් හදාගෙන ලැබුන ඡන්ද 5000 මතක් වෙනකොට මට පොලව පලාගෙන යන්න හිතෙනවා.බැරිවෙලාවත් සංඟා ඡන්ද ටිකක් අරගෙන කලර්ස් පෙන්නුවොත් මට වහ කන්න වෙනවනේ.ඊටත් වඩා ඊයේ පෙරේදා නියෝජ්‍ය මෑන්ට යාල යන්න දුන්න වාහනේ ආපහු ගෙන්නගත්ත එකට හම්බවෙන්න යන රිටර්න් එක මතක් වෙනකොට මට මොනවායින් මොනවා වෙයිද කියලා හිතාගන්නවත් බෑ .මගේ වටේ ඉන්න අර යාළු තරැණ ළමයි ටික මාව බේරගනියි.එයාලා මම ඉස්සර පාලනය කරපු අයට අයට වඩා දක්‍ෂ ළමයිනේ.

  2. paddy field marisal says:

    දේශපාළණේ ගැන දන්නෙ නැති උන් දාල 2010 කෙලවගත්තු හැටි දැක්කනෙ.ඒ කෙලවිල්ලෙන් තමයි මගෙ නලලෙ අං පුපුරන ලකුණු පහල වෙලා තියෙන්නෙ.මගෙ ගිනි සිළුවට ලැබුනෙ ඡන්ද පන්දහටත් වඩා අඩුවෙන්.ඒ කියන්නෙ මං වගේම උන් ලංකාවෙම ඉන්නෙ ඒ තරම් සුළු ගානක්.යූඑන්පියට මාව ගත්තෙ කුලියට බුරන්න​.ඒ වැඩේ නම් මට හොඳට පුළුවන්.මාව විනාශ කලේ රතු අලි පැටව්.උන් මාව කරකවල අතහැරිය​ පාහර කලවැද්දො .

Main News