පොදු අපේක්‍ෂක වෙන්නැයි කල ඉල්ලීමට සංගක්කාර බෑ කියයි.. කෙසේ හෝ කොටුකරන්න මෙහෙයුම ක‍්‍රියාත්මකයි..

May 23, 2018 at 3:00 pm | lanka C news
පොදු අපේක්‍ෂක වෙන්නැයි කල ඉල්ලීමට සංගක්කාර බෑ කියයි.. කෙසේ හෝ කොටුකරන්න මෙහෙයුම ක‍්‍රියාත්මකයි..

මීලග ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා ලෙස තරග කරන්නැයි සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක කුමාර සංගක්කාරගෙන් ඉල්ලීමක් කර ඇති බවට වාර්තා පලවෙයි.

නමුත් සංගක්කාර එක හෙලාම එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කර තිබෙන බවද සදහන්ය.

ප‍්‍රධාන දේශපාලන පක්‍ෂයක ඉහල පෙලේ පිරිසක් විසින් මෙම යෝජනාව කර ඇති අතර සංගක්කාර පොදු අපේක්‍ෂකයා කරවීමේ උත්සායහය තව දුරටත් ක‍්‍රියාත්මක කර ඇතැයිද වාර්තා වෙයි.

99 views

17 Comments to “පොදු අපේක්‍ෂක වෙන්නැයි කල ඉල්ලීමට සංගක්කාර බෑ කියයි.. කෙසේ හෝ කොටුකරන්න මෙහෙයුම ක‍්‍රියාත්මකයි..”

  1. Dubba says:

    සන්ගක්කාර ගියේ සල්ලි වලට. ආවොත් රට විකුනන්න බලා ගෙන එයි. එයා දැන් එන්ගලන්තෙ සෙල්ලම් කරනවනේ.

  2. SMA Panadura says:

    Dear Kumar, Once again these crooked people are trying to trap you for their own benefit. Don’t go against the wishes of the common people who respect you. Arjuna has already tarnished his image by joining with them who led our country to the current pathetic situation. The future generation will curse you if you swallow this dead rope.

  3. sinhala puthek says:

    thami nadu wennam monawa hari koragathahaki, Sri Lankawe wana, muralith ekka indiyawata ganwathura adarayak keruwoth narakada. mokada kakiyanne indian lee nisane.

Main News