පොදු ප්‍රවාහන සේවාවන් හෙට වර්ජනයට එක් වන්නේ නැහැ…..
April 27, 2022 at 7:10 pm | lanka C news
හෙට දින (27) රාජ්‍ය සේවක වෘත්තීය සමිති කිහිපයක් විසින් පැවැත්වීමට කටයුතු කර ඇති වැඩ වර්ජනයට දුම්රිය, ශ්‍රීලංගම සේවක වෘත්තීය සමිතින් එක් නොවන බවත් පෞද්ගලික බස් රථ සේවාව ද මෙම වැඩ වර්ජන ක්‍රියාවලියට සහභාගී නොවන බවත් ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.
ඊයේ දිනයේ (26) පොදු ප්‍රවාහන සේවා වෘත්තීය සමිති සමඟ පැවැත් වූ සාකච්ඡාවකදී පැමිණි එකඟතාවයකට අනුව පොදු මගී ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට එම නියෝජිතයන් තමා සමඟ එකඟ වූ බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අද (27) ප්‍රවාහන අමාත්‍ය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව පල කළේය.
එමෙන්ම හෙට දින ධාවනයේ යෙදෙන පොදු ප්‍රවාහන සේවාවන් සඳහා අවශ්‍ය ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බව ද අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.
එමෙන්ම රාජ්‍ය සේවකයන් වැඩ වර්ජනයේ යෙදීම අනවශ්‍ය දෙයක් බවත් මෙයින් සිදු වන්නේ පීඩාවට පත් ජනතාව තව දුරටත් අපහසුතාවයට පත්වෙන බවද, අමාත්‍යවරයා කියා සිටි අතර සමස්ථ ජනතාවම රජයට දිය යුතු පණිවිඩය මේ වන විට ලබා දී තිබෙන බව ද පැවසීය.
දුම්රියේ ඇතැම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් මහජනතාව විශාල අපහසුතාවයන්ට පත් වෙන බැවින් ඒ සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් හෝ පුහුණු කර එම අවස්ථාවන්ට යෙදවීමට පියවරක් නොගන්නේ ඇයි ද යන්න පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ තමා අමාත්‍යධූරය භාර ගැනීමෙන් පසුව දුම්රිය වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළ බවත්, මහජනතාව අපහසුතාවයට පත් වන අයුරින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නොගැනීමට එකඟ වී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම අද රටේ ඇති වී තිබෙන්නේ ආර්ථික අර්බුධයක් බවත් එයට දේශපාලන අර්බුධ ඈදා නොගත යුතු බව ද, පවසන අමාත්‍යවරයා අද සමහරුන්ට අවශ්‍ය වී ඇත්තේ දේශපාලන අර්බුධයක් නිර්මාණය කර වාසි ලබා ගැනීමට බව ද, මෙම අර්බුධයට විසඳුමක් ලෙස අගමැතිවරයා ප්රමුඛ ආණ්ඩුව ඉවත් විය යුතු නම් රජය භාර දී යාමට ආණ්ඩුව ඉදිරිපත් වූවත් කිසිවකු රජය භාර ගැනීමට ඉදිරිපත් වී නැති බව ද අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හට පවසා සිටියේය.
එමෙන්ම දැනට පවතින අර්බුධකාරී තත්ත්වය රජය සැළකිල්ලට ගෙන තිබෙන බව ද මේ ආර්ථික අපහසුතාවයන්ගෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගත යුතු බව ද, එය ප්‍රමාද වීම අපේ රජයෙන් සිදු වූ වරදක් බව ද, ඒ තත්ත්වයන් සමනය කිරීමට දැනටමත් වැඩ පිළිවෙලක් සකස් කර ඇති බව ද පැවසීය. එමෙන්ම කුමන කණ්ඩායමක් බලයට පත් වුවද මේ අර්බුධයෙන් ගොඩ ඒමට කාලයක් ගත වන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
එමෙන්ම ගාලු මුවදොර රැස් වී සිටින තරුණ පිරිසට කිසිඳු ඉල්ලීමක් නොමැති බව ද, ඔවුන්ට මෙම ගැටලුවට විසඳුමක් නොමැති බව ද, අමාත්‍යවරයා තව දුරටත් පැවසීය.
අමිල රාජපක්ෂ
මාධ්‍ය ලේකම්
ado keri sakkili wesigeputhaa amunugamayo, thova amu amuwenma puchchandai inne galleface udhgoshanaya
korana tharunayan pirisa, denaganindo balukukko. denaganin meka nuwara nevei, colomba kiyala. jaathivaadayata aagamvaadayata mehe aya ida dennema nehedo. puluwannam galleface ewilla eka vachanayak kathaakorapiyako balanda sakkili balla.
ගංජා ගහලද ? ගල් බාාගයක් ගහලද ? අද මෙි වොයිස් කටි එක දුන්නෙ කියල , හෙට උදේ අට වෙද්දි දැන ගන්න පුලුවන්. එතකං ආයිබෝං කිවිවා …
මූ හිතන් ඉන්නෙ ජාත්‍යන්තර මූල්‍ය ආයතනයෙන් අපිට ආදරේට ඩොලර් දෙනවා කියලා 😂🖕 අනේ හිවලො උබ ගිහින් බලහන් උන්ගේ උදව් ගත්ත ග්‍රීසිය අද වෙලා තියෙන දේ.තාම උන් ආර්තික අර්බුදේ අවුරුදු දහයක් ගිහිල්ලත් 😂
මූ හ්රීසීය ලෝක සිතියමේ කොහෙද තියෙන්නෙවත් දන්නෑ , සංවර්ධිත රටක් වෙච්ච ග්රිසීයට බැරිවුනා තාම ස්ථාවර වෙන්න , ඒත් ඔලුව උස්සන් යනවා , IMF ලොන් වලට ග්‍රීසියට කරන්න පුලුවන් උනේ , තවත් බංකොලොත් කරන එක විතරයි , ණය දීලා ,බංකොලොත් රටවල් ගොඩදාන්න බෑ කියලා IMF එක පාඩම ඉගෙන ගත්තේ ග්‍රිසියෙන් .මේ බුරූවා හිතන්නේ IMF එකෙන් , ඉන්දියාවෙන් චිනෙන් ණය ටික අරගෙන එදා වේල ටුවර්ස් ගැහුවහම ඔක්කොම හරි කියලා ! කබ්රාල් , කපුටාස් සහ නදසේනගේ ගොලයෙක් , සිහිණ අගමැති නොමල් ගේ නිල් බලකායේ අමු සෙවල කබ්බෙක් ! 😂✌️
ලඟදීම බඩ කට පුරා කොසු පාරවල් ඉදල් පාරවල් කුණූ බිත්තර පාරවල් කෑමට නියමිත ඩෑල් එකක් මේ..
හෙට අධිකරණ වැසී ගියොත් අධිකරණයේ ස්වාධීනත්වය විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වයට පමණක් සීමා වන බව තේරුම් ගත යුතුය….!
Janathawata peedana deela ette oba weni. o.l. wath nethi oba weni harak desapalakayan
Galle Face enna support neda? Hora gediya.
රෑ එලිවෙනකන් නුවර පබ් ගානේ කරක් ගහන උබ දන්න ආර්ථිකේ දිළුම් ! තෝව කැබිනට් ඇමටි කමක් දීලා අත්තේ තියලා තියෙන්නේ , උබ දන්නේ බව් බව් ගාන්න විතරයි , ඉජු ඉජු කියනකොට. මිරිහානට පොලිසීය දම්මලා ගහද්දී , මිරිහානට ගොඨා ගො හොම් කියපු එවුන්ට ත්‍රස්තවාදී කියපු ගොං බුරූවනේ උබ ! රබුක්කන සිද්දිය ජනතාවට මතකයි !