පොදු හතුරා ලෝක හොරා මහින්ද ගෙදර යැවීමම විශාල ජයග්රහණයක්… සහන දෙන්න තව අවුරැද්දක් දෙකක් දෙන්න..
October 11, 2016 at 4:06 am | lanka C news
රට විනාශ කල පොදු හතුරා, පරම හොරා ගෙදර යැවීමම විශාල ජයග්රහණයක් යයි රාජ්ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.
කඩුවෙලදී පැවති එජාප සාමාජික හමුවක් අමතමින් ඇමතිවරයා කියා සිටියේ ඉතිරි පොරොන්දු ඉටු කිරීම සදහා තවත් වසර එකහමාරක් දෙකක් ආන්ඩුවට ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවයි.
මුන් මේ බයිලා කියනකොට ඔක්කොම කට වහගෙන ඉන්නෙ උන් ගොලුවොද ඉස්සරහින් අහගෙන ඉන්නෙ?
තොපි මහින්දට කරපු අපහාස ඔක්කොම ඉක්මනටම වමාරවනවා දැන ගනින්.
ma minissu gana hari dukai……..sinhalaye hati …ekaiyana thana kelava ganne
ඔව් , උඹ ලෝකේ පුරාම ගිහිල්ලා බොරු බේගල් ටොන් ගනන් ඇදබාපු හැටි අපිට හොඳට මතකයි. තොපිට සාප වෙයි අද රටට වෙලා තියෙන විපත්තියට.