පොදු හතුරා ලෝක හොරා මහින්ද ගෙදර යැවීමම විශාල ජයග‍්‍රහණයක්… සහන දෙන්න තව අවුරැද්දක් දෙකක් දෙන්න..

October 11, 2016 at 4:06 am | lanka C news
පොදු හතුරා ලෝක හොරා මහින්ද ගෙදර යැවීමම විශාල ජයග‍්‍රහණයක්… සහන දෙන්න තව අවුරැද්දක් දෙකක් දෙන්න..

රට විනාශ කල පොදු හතුරා, පරම හොරා ගෙදර යැවීමම විශාල ජයග‍්‍රහණයක් යයි රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

කඩුවෙලදී පැවති එජාප සාමාජික හමුවක් අමතමින් ඇමතිවරයා කියා සිටියේ ඉතිරි පොරොන්දු ඉටු කිරීම සදහා තවත් වසර එකහමාරක් දෙකක් ආන්ඩුවට ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවයි.

121 views

25 Comments to “පොදු හතුරා ලෝක හොරා මහින්ද ගෙදර යැවීමම විශාල ජයග‍්‍රහණයක්… සහන දෙන්න තව අවුරැද්දක් දෙකක් දෙන්න..”

  1. නාඹර කොල්ලා says:

    රනිල් පාර්ලිමේන්තු ආවත් නැතත්, මෛත්‍රී ඇඟිල්ල ගහන් තමා ඉන්නෙ, ඒකගෙ ඇඟිල්ලත් කොටයිනෙ.

  2. Sri Lankan says:

    This is another cheap shit. This gob was nowhere to be seen when the war was raging in the country. He has suddenly found his dirty mouth from the drain. It’s clear that he has a personal vengeance towards MR. He has no vision & clear plans to develop the country. Chasing MR is enough for this bastard. People should chase assholes like this.

  3. Chaminda says:

    Podu hathura maha banu hora banana Sujige boss Ranil Gedara yawamu.

  4. raju says:

    තමුසෙලාගේ ආණ්ඩුවේ ඉන්නේ හොරු නෙවි, සිල් රෙදි ඇදගෙන කියලා හිතාගෙන ඉන්න නමුත් හෙ—–වැල්ල පෙන්නගෙන ඉන්න හොරු , තක්කඩි,

  5. nima says:

    rata vinasha karapu UNP newatha peminima rate abhawaya.

  6. lalkantha says:

    දේශපාලනයේ වර්ග ඉන්නවා, මෙයාගේ කාර්ය තමා හැකර කට භාවිතා කිරීම . චන්දෙ කලේ ට්ව වල විවාද වලට ගෙන්නගත්තා, මුත් ලොකුවට අවා ඇමති කමක් ගන්න, දුන්න මස් කටු කෑල්ලක් , දැන් අයෙත් හැකර කට දොඩවනවා, මොකෝ මස් කටු කෑල්ල කටින් අදාල ගඉ කියලා, අනේ පබයෝ තොපි වගේ වසලයෝ නිසා තමා සිංහල ජාතිය වැනසෙන්නේ, තොපේ ඇස් ගෙඩි වලට පෙනෙන්නේ නැහැ, කන් වලට ඇහෙන්නේ නැහැ, මොලේ ස්නායු නැහැ , කල්පනා කරන්න බැහැ. තොපි එකතුවෙලා මේ රටට කරන විනාසය පෙනෙන්නේ නැහැ. කාලකන්නි හැත්ත

  7. singha01 says:

    Just another despicable spin doctor, trying to sell snake oil. These people are a disgrace to their parens.

  8. Dutugamunu says:

    A bola parayo katada hora kiyanne, ape thathata kiuwawage thamai tho vigahatama makabevila pala me lankawe deviyo innawanam.

    මව්බිම කොටියගෙන් අපහට රැක දුන්න..
    මිහිපිට දෙවියන් විලස අප ලග වැඩ උන්න..
    “මහින්ද මහ රජුට” ගරහන දෙස් තබන..
    පරයන් මැරෙන හැටි ඔබ අද දැනගන්න..

    ඔලු කටු කුඩු වෙන්න හෙණ ගෙඩි වැදීගෙන..
    පණ ඇති සිරුරු තුල පණුවන් ගසාගෙන…
    පිස්සන් විලස මල මුත්රා කවාගෙන..
    ප්රාජිත ඇතුලු කල්ල්ලිය යයි අපායට..

  9. ගම කන්නා says:

    මහ බැංකුවේ මහ හොරා රකින්නට වලි කන බනානා බූරුවා.අධිතක්‍ෂේරු මේනියාවෙන් පෙලෙන මන්ද බුද්ධික අවලමා,වී විකුනා සල්ලි ගසා කෑ කල්ලිය හා හෙළුවෙන් දුවනා ගොඩ පෙරකදෝරුවා,වාචාලය බලව ඇස් හැර තොප හොරා යැයි කියනා මහින්ද මහතා වටා එක්වන ජන සන්නිපාතය​.පිංගුත්තරය තොපේ නපුංශක රැල අන්ද මන්ද වී ඇති බැව් අපි දන්නෙමු.තොප වැනි ගොඩ පෙරකදෝරුවන් පොල් පිතිවලින් කපා ගත හැක​.කෙසෙල් ගෙඩිය රැගෙන යව තොපේ මහ එකා හමුවට.තොපට බලන්නට ලෙල්ලවත් ඉතිරි වුවහොත් නැවත වර කරලියට පිංගුත්තර වාචාලය​.

  10. Godaya says:

    Moo trinity giya kiyala loku Parakrama kiyala hithana anek ayata garahanne.
    Me rate siyalu minisunta jeewithadanaya dunna nayakayata apahasa karala
    Okun yana the a hitha gannawath behe. Lanka ithihasaye ethek methek kala
    Lokuma hotakame hora bera gannta moo dangalana degalilla hitha gannawath
    Behe. Thamange ahe thiyena polparale penenne nethi uddachcha minihek. Api
    Api genama dukwenu wina monawa karannada?

Main News