පොම්පියෝ කටුනායකින් බහී..

October 27, 2020 at 9:19 pm | lanka C news
පොම්පියෝ කටුනායකින් බහී..

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ඇතුළු ඇමෙරිකානු දූත පිරිස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ද රාත්‍රී 7.30 ට පමණ ඔහු මෙරටට පැමිණ ඇත.

මෙරට රැුදී සිටින පැය කිහිපය ඇතුළත ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීමට නියමිතය.

එමෙන්ම ඒකාබද්ධ පුවත්පත් සාකච්ඡාවක් කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබේ.

ඔහු නැවතත් හෙට දහවල් වන විට මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතව ඇත.

37,189 views

26 Comments to “පොම්පියෝ කටුනායකින් බහී..”

  1. කෝ දැන් අර පම්පියෝ එනකොට දඟලලා කෑගහපු උන් පිංපියෝ ටික උඹලගෙ බොරු බයිලා තමයි බං

  2. ranjana says:

    පොම්පියෝ මහතා..
    පැය කීපයකට..
    හෙටම ආපසු…
    කමක් නැහැ විමලේ ඇද යටම හිටපන් ..
    ගිය ගමන් කතා කරන්නම්.

  3. sajitha says:

    desapalana vyraya nisa, thama maeniyanta athawara karanta ena ekata hure daana neechayanuth innawa.

  4. Prasanna says:

    Wimal, Udaya, Vasu, Sita any comments??

  5. උක්කුං මල්ලී says:

    අන්තිමට පොම්පයට ව්රුද්ධව සිගිති ව්රෝධතාවයක් හරි කලේ ජව්පාවෝ ව්තරයි. කේ අර අසූචි කටා ව්රාජ්.

  6. සිරිසේන says:

    විමලේ විමලේ කෝ මේ විමලේ

  7. Gamini Abaya says:

    Do not sign any agreement same like MCC, ACSA OR SOFA with America or any other country. If you all are patriots?

  8. hm says:

    Yakoo amarican karayek awa paliyata mcc athsan karanawada bn ubalanm maruu bn

  9. ධූශ්ඨයා..! says:

    පාස්කු ප්‍රහාරයේ ක්‍රමෝපායන් සමිපාදනය කර බරපැන් දැරැ …,
    SOFA – ACSA- MCC-ධූශ්ඨයා ……!
    මිනිමරැ මයික් පොමිපේ.,
    අසාර්ථකචු මිලේඡඤ පුහාරයට උෘණපුර්ණ සපයනුවස්…..,
    ශ්‍රී ලංකා භූමි තලයට පැමිනෙණ වගයි….!

  10. සමන් says:

    මෙයා හදන්නෙ චීනෙත් එක්ක අනිත් ආසියාතික රටවල් අවුලවන්න. නැත්නම් මොකටද ඉන්දියාවට ඇමරිකානු මිලිටරි චන්ද්‍රිකාවලින් දත්ත ලබාගැනීමේ අනුමැතිය දුන්නෙ. ඉන්දියාව ඉන්දීය චීන දේශ සීමා විතරක් නිරීක්ෂනය කරාවි කියල හිතනවද? මුන් ආසියාතික රටවලට හරි ඉරිසියයි. ආසියාව ඉදිරියට එන එක ආසියාවෙම රටවල් කොටවල නවතන්න වගේ හදන්නෙ. පරිස්සමෙන් වැඩ කොලොත් හොදා.

Main News