පොම්පියෝ කටුනායකින් බහී..

October 27, 2020 at 9:19 pm | lanka C news
පොම්පියෝ කටුනායකින් බහී..

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ඇතුළු ඇමෙරිකානු දූත පිරිස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ද රාත්‍රී 7.30 ට පමණ ඔහු මෙරටට පැමිණ ඇත.

මෙරට රැුදී සිටින පැය කිහිපය ඇතුළත ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීමට නියමිතය.

එමෙන්ම ඒකාබද්ධ පුවත්පත් සාකච්ඡාවක් කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබේ.

ඔහු නැවතත් හෙට දහවල් වන විට මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතව ඇත.

37,189 views