පොම්පියෝ කොළඹ සිටිද්දීම චීන තානාපතිගෙන් ට්විටර් ප‍්‍රහාරයක්…

October 28, 2020 at 4:45 pm | lanka C news
පොම්පියෝ කොළඹ සිටිද්දීම චීන තානාපතිගෙන් ට්විටර් ප‍්‍රහාරයක්…

ඇමරිකා එක්සත් ජනපදයට එක් අවස්ථාවක චරිත දෙකක් ක්‍රියාත්මක කළ හැකි යැයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එම කාර්යාලය මේ බව සඳහන් කරන්නේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ මෙරට සංචාරය අතරතුර දී ය.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා යෝජනා කල ක්‍රීඩාව සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන බවත් ඒ පිළිබඳව කනගාටුව පළ කරන බවත් තානාපති කාර්යාලය සඳහන් කරයි.

එම පණිවිඩයේ තවදුරටත් සඳහන් වන්නේ තමන්ට චීන ශ්‍රී ලංකා සබඳතා මෙන්ම මිත්‍රත්වය වඩා වර්ධනය කර ගැනීමට කාර්යබහුල වී ඇති බවයි.

88,176 views

31 Comments to “පොම්පියෝ කොළඹ සිටිද්දීම චීන තානාපතිගෙන් ට්විටර් ප‍්‍රහාරයක්…”

  1. Sweden Doc says:

    Well said Mr Embassider

    • මේජර් ජනරාල් (විශ්‍රාමික) සාඩින් ඇමති says:

      who is ‘ Embassider’?

      • kamal says:

        Ranjith,
        non of us is perfect including you and me, we are not UK born, please don’t go that low and cheep

        • මේජර් ජනරාල් (විශ්‍රාමික) සාඩින් ඇමති says:

          කමල් මල්ලියා, ඇයි මේ සිංහල පත්තරේ සිංහල පොස්ට් එකකට බැරි ඉංග්‍රීසියෙන් කොටන්නේ.
          If someone wants to use English, go ahead but please use proper English.

  2. උක්කුං මල්ලී says:

    අපි අමරිකාවත් එක්ක ඉදිරියට යා යුතුයි.

    • අනේ ගොනෝ says:

      අපි අපේ අනන්‍යතාවය රැකගෙන ජාත්‍යන්තරය සමග ඉදිරියට යා යුතුයි.

      • ඩී says:

        යැංකි භාගයයි, ලංකා භාගයයි ලොක්කන්ගේ. Mythical creatures ලා වාගේ. හැප්පෙමු කොයි කෑල්ලද කපා ගන්න කැමතිද බලන්න. මග සිටියොත් තමා නසී ගෙදර හියොත් අඹ්හුව. රට ගන්න කොටත් MCC ප්‍රශ්නේ තිබුනා. චීනය ආසියාවේ බලවතා. ලොකේ හැම රටේම මේදවස් වල රජ කරන්නේ පිස්සෝ කොරියාව රුසියාව සෞදියේ පවා. බල තන්හාව හැමෝගේම.

  3. wahala says:

    Chinese Ambassadorayat Medamulana Mongal Bayyek.U parasite wachanei predator wachanei wenasa danne ne.

  4. nanu says:

    oya danna bawa peenawa. nikan noondi wenna epa whala

  5. Gayan says:

    We should move forward with the US, because they will not put us in debt trap.

  6. On The Spot says:

    ශ්‍රී ලංකාව නම් මනාලිය බෙදා ගැන්මට දෙපාර්ශවයක මනාලයෝ සීතල යුද්ධයක.අපි ඇය පරයින්ට පාව නොදෙමු.

  7. Alapaluwa says:

    ගොන් බයියොන්ට මාර ප්‍රශෙන් දැන් චීනෙ පැත්ත ගන්නවද ඇමරිකාවෙ පැත්ත ගන්නවද කියල.

    • kamal says:

      රංජිත්ට විජිත පිම්පියා අමතක වෙලා , ඔහෙත් ගියා නේද

  8. Aurora says:

    ලoකාව සම්බන්ධයෙන් ගත්තම සැබෑ විලෝපිකයා චීනය නොව ඉන්දියාවයි.

  9. Sam Fernando says:

    It’s not the China that we had seen in the 1oth century. Now it is not only the regional super power but the strongest world leader.
    We as Sri Lankans should have closer relationships with China and Russia. A friend in need a friend indeed. If it were not these two countries( and of course Pakistan, ) we would not be able to win the war with Tamil tigers. We should not forget past.

  10. ක්‍රිමිනල් says:

    ශැංග්‍රිලා එක දිහා බලලා කියන්න පුලුවන් චීනා අපිට කොච්චර ආදරේද කියලා..😂😂😂

Main News