පොම්පියෝ සිටි හෝටලයේ දෙන්නෙකුට කොරෝනා..
November 2, 2020 at 2:10 pm | lanka C news
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා රැඳී සිටි හෝටලයේ දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
නමුත් ඒ බව කිසිවකු නොදන්නේ යයිද ඔහු පැවසීය.
සමගි ජන බලවේගය මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ හෙලි කලේය.
අද වන විට වර්තමාන ආණ්ඩුව අසමත් වී ඇති බවත් සෞඛ්‍ය ඇමතිනිය ගංගා වලට කල අතහරිනවා වෙනුවෙට ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවද ඔහු කියා සිටියේය.
තමනට ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඇත්තේ කණගාටුවක් යයිද ඔහු සඳහන් කළේ ය.
Muy mee apita oowa kiyanne apiwa andanna
කවුද තාත්තාද කිවේ?
ඒ හෝටලයේ මල්ෂා හිටියේ නැතෙයි?
අප්පා ගෙන් අහලද කිව්වේ ඩිජිටල් පිම්පියෝ.. කුට්ටම පොඩි ඩිජිටල් මල් පිම්පියා..
මේ හාදයා පොම්පියොගේ ටොයිලට් එක හෝදන්න ගිය වෙලවෙලු මේක දැනගෙන තියෙන්නේ. ඊට පස්සේ ලොක්කට කියල. එයා කිව්වලු පකනිල් දෙන්න කියල.
සජියටත් කොරෝනා , හරීනයා පුවත් පත් සාකච්චවකට ලැස්තිවෙයි
I feel sorry for this person harini who is so stupid & ignorent- trying to rouse people by uttering any crap that comes to his mouth. People should reject such idiots who are TOTALLY UNSUITABLE to hold any public office.
උබයි උබේ අප්පයි තමා ඔක්කොම දන්නේ..කුණුහරප මතක් වෙනවා මූ දැක්කම..
සහරාන් පාස්කු ඉරිදා ප්‍රහාරය වෙනබව දැනගෙනම උගේ ජීවිතය බිලි දුන්නා..
ඒකට මේ සහරාන් සෙවනැල්ල කියන පාහර හරීනයා අහිංසක ජීවිත 300 ක් දැනගෙනම බිලිදුන්නා..!
කවුරුත් නොදන්නවා නම් ඒකත් කිව්වෙ උඹේ තාත්තා වෙන්නෑති.. !!! ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු ඇවිල්ල පට්ට සේවාවක් අප්පා ඔයා රටට කරන්නෙ.. තෑන්ක්ස් !!!
මෙයාගේ පියා මෙයාට හිනෙන් කීවලු
මූත් ඒ හෝටලේම උන්නලු අර යෝදිත් එක්ක.
පිම්පි මන්ත්‍රී පොම්පියෝ ගැන කියනකොට මාර ආතල් ඕයි.තාත්තගෙ පුතා මෙච්චර කල් උන්නෙ කොහෙද දන්නෙ නැහැ.ටක්කෙටම මෙයා කාගෙ හරි ගෑණියෙක් එක්ක ඔය හෝටලේම ඉන්න ඇති.මූ නම් මහ මෝඩ මූසල මී හරකෙක් ඕයි.
තාත්තා කිව්වා නම් ඇත්ත,