පොම්පියෝ සිටි හෝටලයේ දෙන්නෙකුට කොරෝනා..

November 2, 2020 at 2:10 pm | lanka C news
පොම්පියෝ සිටි හෝටලයේ දෙන්නෙකුට කොරෝනා..

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා රැඳී සිටි හෝටලයේ දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

නමුත් ඒ බව කිසිවකු නොදන්නේ යයිද ඔහු පැවසීය.

සමගි ජන බලවේගය මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ හෙලි කලේය.

අද වන විට වර්තමාන ආණ්ඩුව අසමත් වී ඇති බවත් සෞඛ්‍ය ඇමතිනිය ගංගා වලට කල අතහරිනවා වෙනුවෙට ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවද ඔහු කියා සිටියේය.

තමනට ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඇත්තේ කණගාටුවක් යයිද ඔහු සඳහන් කළේ ය.

112,815 views

47 Comments to “පොම්පියෝ සිටි හෝටලයේ දෙන්නෙකුට කොරෝනා..”

  1. Senrath says:

    Muy mee apita oowa kiyanne apiwa andanna

  2. SuMa says:

    ඒ හෝටලයේ මල්ෂා හිටියේ නැතෙයි?

    • බැලූන් හරින් සෙවලයා කම්බ හොරා says:

      අප්පා ගෙන් අහලද කිව්වේ ඩිජිටල් පිම්පියෝ.. කුට්ටම පොඩි ඩිජිටල් මල් පිම්පියා..

  3. PULATHISI says:

    මේ හාදයා පොම්පියොගේ ටොයිලට් එක හෝදන්න ගිය වෙලවෙලු මේක දැනගෙන තියෙන්නේ. ඊට පස්සේ ලොක්කට කියල. එයා කිව්වලු පකනිල් දෙන්න කියල.

    • ඔඩ්ඩි යකා says:

      සජියටත් කොරෝනා , හරීනයා පුවත් පත් සාකච්චවකට ලැස්තිවෙයි

  4. Anju says:

    I feel sorry for this person harini who is so stupid & ignorent- trying to rouse people by uttering any crap that comes to his mouth. People should reject such idiots who are TOTALLY UNSUITABLE to hold any public office.

  5. sira says:

    උබයි උබේ අප්පයි තමා ඔක්කොම දන්නේ..කුණුහරප මතක් වෙනවා මූ දැක්කම..

    • 😡😡😡😡😡😡😡 says:

      සහරාන් පාස්කු ඉරිදා ප්‍රහාරය වෙනබව දැනගෙනම උගේ ජීවිතය බිලි දුන්නා..
      ඒකට මේ සහරාන් සෙවනැල්ල කියන පාහර හරීනයා අහිංසක ජීවිත 300 ක් දැනගෙනම බිලිදුන්නා..!

  6. sootikka says:

    කවුරුත් නොදන්නවා නම් ඒකත් කිව්වෙ උඹේ තාත්තා වෙන්නෑති.. !!! ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු ඇවිල්ල පට්ට සේවාවක් අප්පා ඔයා රටට කරන්නෙ.. තෑන්ක්ස් !!!

  7. John the baptice says:

    මෙයාගේ පියා මෙයාට හිනෙන් කීවලු

  8. RED BULL says:

    මූත් ඒ හෝටලේම උන්නලු අර යෝදිත් එක්ක​.

  9. Chatura putha says:

    පිම්පි මන්ත්‍රී පොම්පියෝ ගැන කියනකොට මාර ආතල් ඕයි.තාත්තගෙ පුතා මෙච්චර කල් උන්නෙ කොහෙද දන්නෙ නැහැ.ටක්කෙටම මෙයා කාගෙ හරි ගෑණියෙක් එක්ක ඔය හෝටලේම ඉන්න ඇති.මූ නම් මහ මෝඩ මූසල මී හරකෙක් ඕයි.

  10. Sarath says:

    තාත්තා කිව්වා නම් ඇත්ත,

Main News