ජල සැපයුමත් නවතී.. පොම්ප කරන්න විදුලිය නෑ..
December 3, 2021 at 2:10 pm | lanka C news
කොළඹ ඇතුළු ඒ ආසන්න ප්‍රදේශවල ජල සැපයුම ඇණහිට තිබේ.
අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය පොම්ප කිරීම සඳහා විදුලිය නොමැති වීම හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබේ.
ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරන්නේ විදුලි බලය නැවත ලැබුණු පසු ජල සැපයුම ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත්වනු ඇති බවයි.
මේක සැලසුම් සහගතව කල ත්‍රස්තවාදී ක්‍රියාවක් මේකට එන්න කලින් පහුගිය සතියේ තැන් කිහිපයක විදුලිය බිදවට්ටල මුට්ටිය දාල බැලුවා.මුලින්ම මේකට සම්භන්ද වුර්තීය සංගම්වල එවුන් හොයල උන්ගේ ඔලුවට පිස්තොලය තියල හරි උන්ගේ පවුල්වල එවුන්ට පිස්තෝලෙ තියල විදුලි බිද වැටීම නවත්තගන්න ඔනේ. පසුව මේකට සම්භණ්ද ත්‍රස්ත ප්රදානීන්හොයාගෙන දඩුවම් කලයුතුයි. පක්ෂ සම්භණ්ද නම් ඒවාද තහනම් කර රටට උනපාඩුව අයකර ගතයුතුයි.
කාට හරි අදහසක් තියෙනවද මොකද්ද මේ අපෙ රටට සිද්ධ වේගෙන යන්නෙ කියල. තව ටික දවසකින් ජීවත් වෙන්නවත් බැරි වෙයිද?
ලප කුමාරගෙන් අහපං බිං කුඩ්ඩෝ
These big talking chest beating we know every thing we are the best guys have not heard of “DISASTER RECOVERY PLANS”.
වතුර කියන්නේ අත්‍යාවශ්‍යම දෙයක් . විදුලි බිඳ වැටීමක් වුණත් පොම්පාගාගර පවත්වාගෙන යාමට ජෙනරේටර් නෑ කියන්නේ මේක විකාර ලන්තයක් වෙලා කියන එක නේද. ලොකූ පුටුවල ඉන්න උන් පඩි ගැනයි වාහන ගැනයි තියෙන උනන්දුව සේවාවට අත්‍යවශ්‍ය දේවල් වලට යොමු කරලා නෑ.
Hukanawa ooii. WEDA KARANA APE VIRUWA KIYAGENA NEDA MU AAWE😡😡🤮🤮🤮🤮🤑🤑🤑🤑😴😴😴😭😭😳😳🙃🙃😳
ජල පොම්පාගාරවලට නැති ජනක යන්ත්‍ර ඇමති බංගලාවට කාර්යාලය වලට තියෙනවා. මේකට කියන්නේ සෞභාග්‍යය කියලද.
අනේ මෙහෙම කාලකන්නි රජයක් අපේම කරුමේ.