පොරොන්දුවූ ඇමතිකම නොදුන්නාට රවි කිපේ.. අද හෙටම බරපතල දේශපාලන තීන්දුවක්..

May 7, 2018 at 11:20 am | lanka C news
පොරොන්දුවූ ඇමතිකම නොදුන්නාට රවි කිපේ.. අද හෙටම බරපතල දේශපාලන තීන්දුවක්..

ඇමති ධුරයක් ලබා දෙන බවට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දෙන ලද පොරොන්දුව ඉටු නොවීම නිසා හිටපු ඇමති රවි කරුණානායක මහතා දැඩි කලකිරීමෙන් පසුවන බව වාර්තා වෙයි.

මේනිසා ඉදිරි දින කිහිපයේදී බරපතල දේශපාලන තීන්දුවක් ගැනීමට ඔහු තීරණය කර ඇති බවද සමීප ආරංචි මාර්ග කියයි.

ඊයේ දින පැවති එජාප මැයි දින සැමරුම කරුණානායක මහතා වර්ජනය කර ඇත්තේද එම කලකිරීම නිසා යයිද වාර්තා වෙයි.

කරුණානායක මහතා සමග එජාප පසුපෙල මන්ත‍්‍රී පිරිසක්ද දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් වන බවද සදහන්ය.

2 views

11 Comments to “පොරොන්දුවූ ඇමතිකම නොදුන්නාට රවි කිපේ.. අද හෙටම බරපතල දේශපාලන තීන්දුවක්..”

  1. Ran says:

    Don’t worry Ravi will take nobody except gin Ranil
    Ravi accountable for 70% of Ranil,s failer as he black mail Ranil
    He take very incompetent financial portfolio while he has money londering charges
    He get lottery board while as Foreign minister
    He mesh Satish
    Many more
    This is time to u get loss from politics and sl

    • රවීන්ද්‍රන් කරුපයියා says:

      ලොක්කා;
      හිටංව කොහොමහරි ප්‍රෙෂර් කරලා මට ඇමතිකමක් අරන් දීපං.
      කන්තලේ සීනි කේස් එකට හිටංගේ පුතාගෙයි බෑනගෙයි කනෙක්ෂන් පබ්ලික් කරනවා කියලා බ්ලැක් මේල්කරලා, හිටංව බයකරපං.

      ලොක්කා; උඹ එහෙම නොකරොත්, උඹේ “බොන්ඩ් කේස්” ඔක්කොම පබ්ලික්කරනවා.

    • Some says:

      සින්හලෙන් කියවල කියවන්න බෑරි grammar වෑරදි english ලියන්න එපා බන්..දන්න සින්හලින් ලියපන්

  2. Niru says:

    How would you like to go? Rope polidol gun knife drugs or stuffing Bank notes till you suffocate

  3. Kabba Hora1 says:

    If Ravi move away from UNP will strenth the party.
    Ravi even play with his own religean. and Name.
    What a 3rd class man

    • Asaranaya says:

      කිපුනට පලක් නැත නොලැබෙන ඇමතිකම,
      පමනට ඉදිමුනානම් සිදුවෙනවද මෙහේම,
      හවුලට කාපු මහා බැන්කුවේ රස කොහෝම,
      ඔබහට සිපිරි ගෙය උරුමයි! තැන නියම.

      • "වෙලේ-සුදා" says:

        දුන්නොත් ඇමතිකම රවි බහිරවයාට
        රටෙම විනාශයෙ සුනාමියකි හැමදාට
        හිරබත් රසය උරුමය මේ ගිජු රවියාට
        අබිං ගංජ රජවෙයි රවිය එහෙ ගියදාට

  4. mangal says:

    You enjoy the tim ein bond palace and Prado money.
    Kabba Hora !!!!!!!!!

  5. Hora says:

    Tell me your name Pls?

  6. තිනියාවල ගණින්නාන්සේ. says:

    රවි හොඳයි.අපිට හොඳයි.ඇමතිකමකට සුදුසුයි.මටත් හොඳයි.වෙන එකෙක් ලවා මගේ වැඩටික කරවගන්න බැහැ.නව දිල්ලියෙ මහාබෝධි විශ්‍රාම ශාලාවටත් ගේම දෙන්න රවි හිටියොත් පහසුයි.

Main News