පොරොන්දු කඩමින් යුකේ‍්‍රන සංචාරකයන් දලදා මාලිගාවට.. භික්ෂූන් දැඩි විරෝධය…
January 12, 2021 at 12:06 am | lanka C news
මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන යුක්රේන ජාතික සංචාරකයන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව නැරඹීම සදහා අද දිනයේ එහි ගියේය.
සංචාරක බස්රථ කිහිපයකින් ඔවුන් මාලිගා පරිශ්‍රයට ළඟා වූ අවස්තාවේ සිටි භික්ෂූන් වහන්සේ නමක් ඊට දැඩි විරෝධය දැක්වූහ.
සංචාරකයන් නිරෝධායන නීති උල්ලංඝනය කරන බවටද පැවසූ උන් වහන්නේ මෙම යුකේ්‍්‍රන ජාතිකයන් දළදා මාලිගාවට නොපැමිණි බවට බලධාරීන් දැනුම් දුන්නද එයද නොතකා මෙසේ කැදවා ඇති බවයි.
Athin Ticket Aragena..Udayangayage Comis Ekath Deela… Aaawe Bada Ulan Inna Newei …
….These monks are so selfish,….if they doing this in a safe way..whats wrong…Government is trying to help approx 3 million people depending on tourism in Sri Lanka….in these difficult times we must help each-other any way we can…