පොරොන්දු කඩමින් යුකේ‍්‍රන සංචාරකයන් දලදා මාලිගාවට.. භික්ෂූන් දැඩි විරෝධය…
January 12, 2021 at 12:06 am | lanka C news
මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන යුක්රේන ජාතික සංචාරකයන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව නැරඹීම සදහා අද දිනයේ එහි ගියේය.
සංචාරක බස්රථ කිහිපයකින් ඔවුන් මාලිගා පරිශ්‍රයට ළඟා වූ අවස්තාවේ සිටි භික්ෂූන් වහන්සේ නමක් ඊට දැඩි විරෝධය දැක්වූහ.
සංචාරකයන් නිරෝධායන නීති උල්ලංඝනය කරන බවටද පැවසූ උන් වහන්නේ මෙම යුකේ්‍්‍රන ජාතිකයන් දළදා මාලිගාවට නොපැමිණි බවට බලධාරීන් දැනුම් දුන්නද එයද නොතකා මෙසේ කැදවා ඇති බවයි.
Me Ganinnanselata Kemethi vidiyakata Karagana Yanna Dela Gotabayata Thiyenne USA Yanna.
Me Ganinnansela Hithagana Inne ounta Dane lebenawa vage Ratata Pinata Kanna Lebenava Kiyala.
Puduma Sevela Ganinnansela tikak Dan inne balapuvama.
Ranil Kalath Hoda nehe
Mahunda Kalath Honda nehe
M3 Kalath Honda nehe.
Mokatada Me unnanselata vage ratakata Nikan kanna denna puluwan
හොදට තිබ්බ රටක් අපි වැටිච්ච වලක්.
ඇතුලේ ඉන්න ඕනේ එකෙක් එළියේ සිටීමෙන් වෙන දේවල් තමයි ඔය අපි දකින්නේ. උදයංග වීරතුංග තමයි දැන් අගමැතිවී සිටින්නේ නෑකම නිසා. යුක්රේනයේ අවි ගනුදෙනුව එසේමෙසේ එකක් නොවුණත් එය ජාතියන්තර අවි ගනුදෙනුවක් එය සත්‍යයි. අද ඒ සියල්ලකින්ම නිදොස්කොට නිදහස් කළේ කවුද? මේවට ඇත්තටම අපිත් වගකිවයුතුයි අතේ මුදල් වියදම් කර රටට හොඳ කලක් උදාවේවි කියා ලංකාවට ඇවිත් ජනාධිපතිවරණයට චන්දය දුන්නාට,යාපනයේ නැවතත් මුල්ගල තිබීම මේවා සියලුමදෙවල් දිහා බැලුවිට සිතෙන්නේ පසුතැවීමක් මිස සහුටුවිමක් නොවේ !!!,එමනිසා අපි තදින්ම කියා සිටිනවා පාස්කු blast එකෙන් මියගිය අන්තවාදීන් සහිපත් කිරීම පිණිස එවුන්ටත් එම අවස්තාවක් ලබාදිය යුතුයි කියා මොකද LTTE ත්රස්තවාදීන්, මියගියෙත් ත්රස්තවාදීන්කම් කර,මුස්ලිම් අන්තවාදීන් මියගියෙත් ත්‍රස්ත ක්‍රියාමත මේ දෙකේම කිසිම වෙනසක් නැහැ.නීතියක් සැමවිටම පොදුවිය යුතුයි.අපේ පුරණ නිජභිමවල් කඩා සුනුවිසුණු කර අන්තවාදීන් එවුන්ගේ නිජභිමවල් අටවාගැනීම මේ සියලුදෙවල් සැබවින් වෙනකොට ඇස් කන් නැති විදියට සිටීමට පුලුවන්නම් එයින් එහාට කිසිවක් දේයක්කීමට අපිට අවශ්‍යය නැත.මිත්‍රවරුණි පුළු,පුළුවන් විදියට උබලත් පළයල්ලා මේ අපේ මවුභිම අතහැර දමා මොකද මුන් මේ කරණ අවුරුදු 5න් පාහට game එක කවදාවත් නතර කරන්නේ නැහැ,.කවදාවත් රට හැදෙන්නෙත් නැහැ.හොඳ අවංක මිනිහට අද රටේ තැනකුත් නැහැ උන් ඇවිත් දුෂයවූ අය විදියටයි මුන් සලකන්නේ එවුන්ගේ ප්‍රතිපත්ති අනුගමණය නොකරයිනම්. ඉතින් අපිට සැමදාම දුක සහා අඳුර විතරයි යහළුවනේ ඉතිරිවෙලා ඇත්තේ!!
න්‍යශ්ටික යුද්ධයකට සූදානම්වෙන ඇදුම් අදිමු. බලවතුන්ට න්‍යශ්ටික යුද්ධයක් කරන්න කියමු. අපි ඇදුම් අදිමු.
Ane ganayo pupa denne nathuwa hitapan minissu jiwath wenna one rassawak karagena. Topita pinata kanna labunata apita denne kauda?
🤣🤣👍🇨🇭
Yakoo Thambi pakayo kathaa karanna dana ganin hamuduruwanta…!!! Aththa pennala dena oba wahanselawath rate nathnam ….prasanna ranathungala waage thakkadi kalakanniyo me rata vinaasha karalama daayi…!!! Thambi uooro dan ape garuthara hamuduruwanta karana. Apahasa…!!! Mewaa daanna epaa karunaakaralaa…!!! Mage comment nodammata kamak naha eth ara wage hamuduruwanta apahasa karanna denna epaa cnews eken,,,, uda balaa gena kela gahanna epaa…? Me vinasha karawanne ape jaathiye handawal…?
එහෙම නැතුව රට දියුනු කරන්න බෑ. කවුරු මොනව කිව්වත් උදයන්ගට කැමති විදිහට එතුමා දියුනු විය යුතුයි. අනිත් තානාදිපතිවරු උදයන්ගව ආදර්ශ්යට ගත යුතුයි.
සංචාරකයින්ට රටේ පොදු නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ කියලා කියන උන් මෙල්ල කරගන්න බැරි බලධාරීන්…..අනේ අපේ රට.
මෙයාගේ කැරැටිටුව නුවර අය හොදට දන්නවා ඔිවා දෙනු පරහට තමා සමිමතයෙහි පිහිටා සිට කිවලු. ආ…. අනුනගේ සෞඛ්‍ය හොයන මෙයාගේ මාස්ක් කෝ….
He is shouting without any masks. Besides all these tourists have been tested negative in PCR. So how can they spread Corona. May be the ganinnanse can as he is violating the covid regulations without masks. Bus conductor is laughing in his sleeve.
Good point.
දළදා හාමුදුරුවන්ට නං කොරෝනා හැදෙන්නේ නෑ. නමුත් ඒක බලාගන්න හාමුදුරුවන්ට හැදෙන්ඩ පුළුවන් දැන් ඒ ගොල්ලන්ට ගොඩක් වයසයිනේ. විදේශ වීමේ නැතුව රට ගෙනියන්න බෑ කියලනේ අප රට අවදානමට දාලා tourist ලා ගේන්නේ. අපේ තියන හිඟන කමට, තව ටිකක් කල් යනකොට දළදා හාමුදුරුවෝ විකුණගෙන කන්ඩ වෙනවා
පලතුරු වට්ටි අරන් යන ප්‍රභූන් ට බන කියන මහානායකවරුන් වචනයක් වත් කිව්වෙ නෑනෙ ?