පොරොන්දු වූ ලෙස වතු කම්කරැ වැටුප වැඩි නොකලොත් මහමැතිවරණයේදී ඡන්දය වර්ජනය කරනවා..- වතු කම්කරුවන් කියති

January 11, 2020 at 12:40 pm | lanka C news
පොරොන්දු වූ ලෙස වතු කම්කරැ වැටුප වැඩි නොකලොත් මහමැතිවරණයේදී ඡන්දය වර්ජනය කරනවා..- වතු කම්කරුවන් කියති

පහතරට වතු කම්කරුවන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

වතු කම්කරැ වැටුප වැඩි නොකළ හොත් මහාමැතිවරණයේදී ඡන්දය දැමීම වර්ජනය කරනවා!

පහත රට වතුකරයේ බහුතරයක්වූ හින්දු භක්තිකයන් මහත් භක්තියෙන් යුතුව තෛයිපොන්ගල් උත්සවය මෙම 15 වන දින සමරති. ස්භාවදහමට ලැදියාවෙන් යුතුව සූර්යාට හා ගව මහේෂාදීන්ට කෘත ගුණ සැලකීම මුල් කරගෙන පැවැත්වෙන තෛයිපොන්ගල් උත්සවය තුළින් වසර පුරාම ඔවුන් ස්භාදහමේ හා දෙවියන්ගේ ආශිර්වාදය බලාපොරොත්තු වෙති.

ඉර හද මෙන් විශ්වාස කරමින් බලයට පත්කළ පාලකයා ජනාධිපතිවරණයේ දී පොරොන්දු වූ පරිදි කම්කරැ වැටුප රැපියල දහස දක්වා වැඩි කිරීම දිගින් දිගටම මගහරිමින් සිටිති.

අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළයාම, විදුලි බිල ගෙවා ගැනීමට නොහැකිවීම, පාසැල් ළමයින්ගේ පොත්පත් ආදිය මිලට ගැනීමට නොහැකිවීම යන කරැණු නිසා  මේ වතුකම්කරැවා අන්ත අසරණ තත්වයට පත්ව ඇත.

දේශපාලකයින් කෙරෙහි විශ්වාසයක් නැති පහත රට වතු කම්කරැවන් අප ඉදිරි මැතිවරණයට පෙර වතු කම්කරැ වැටුප් ගැටලුවට කඩිනම් විසදුමක් නොලැබුනොත් මෙවර මහමැතිවරණයේදී ඡන්දය වර්ජනය කිරීමට කටයුතු කරන බව රජයට අවධාරණය කර සිටිමු.

රුවන් ගාල්ල‌ෙග්
සභාපති

11,151 Viewers

9 Comments to “පොරොන්දු වූ ලෙස වතු කම්කරැ වැටුප වැඩි නොකලොත් මහමැතිවරණයේදී ඡන්දය වර්ජනය කරනවා..- වතු කම්කරුවන් කියති”

  1. lakshitha says:

    මෙයාල ඡන්දෙ දුන්නෙත් නෑනේ. ඉස්සරහට දෙන්නෙත් නෑ.

  2. Ceejay says:

    වතුකරයේ මිනිස්සු චන්දෙ දුන්නේ සජිත්ට .

  3. sinha le says:

    සියයට 72ක් ඉන්න මහජාතියට සුළුජාතීන්ගේ චන්ද උවමනා නැහැ දැනගනිල්ලා අපේ රටේ උබලාට ඉන්ඩ දුන්න එකම ඇති

    • desabimanaya says:

      මෝඩයා එමෙ කියනඑක හරිද

    • ලිහිණි says:

      පලයව් ආපසු ඉන්දියාවට ..මෝඩි උබලව ආදරයෙන් පිළිගනියි ….මුන්ට පුරවැසි භාවය දීමේ විපාකය …අපේ රටේ තේවතු අවට වනරක්ෂිත වල සිටින අසරණ සත්තු මරාගෙන කනවා ..වනරක්ෂිත ගිනි තියනවා ..කැලා කපනවා මේ සක්කිලි දැන් මහජාතිය පාලනය කරන්න හදනවා ..කන්ද උඩරට දුම්රිය වල මංකොල්ලා කන තේවතු දෙමළ gang පිරිලා ..මොවුන් බඩු,මාල කඩා ගැනීම් වැනි සොරකම් කිරීමට යොදා ගන්නේ කුඩා පිරිමි ළමයි සහ කාන්තාවන් ..ඒගැනත් පරීක්ෂණ කරන්න ..විශේෂයෙන් ඇල්ල යන දුම්රිය තුල

  4. Me says:

    To whom did they vote for? Can a president do all those things just within two months? The line of threat indicates arrogance.

  5. sw says:

    එතකොට GUNP චන්ද තවත් අඩුවෙයි .

  6. thu says:

    එම චන්දය දී ඔවුන්ගේ යුතුකම ඉස්ඨ කරයි කියා බලාපොරොත්තුවුනත් ඔවුන් පසුගිය චන්දයේදී ඔවුන්ගේ යුතුකම ඉස්ඨ නොකල නිසා මේ අවස්ථාවේදී එම පොරොන්දුව ඉස්ඨ නොකිරීම පිලිබද ගැටලුවක් පැන නොනගී ඉදිරි චන්දයේදී ඔවුන්ගේ සියලු දෙනාගේම චන්දය ලබාදුනහොත් පමනක් මෙවැනිවු බරපතල ප්රස්නයක් විසදාදිය හැක.

  7. Osmand says:

    උඹලාගේ චන්ද අවශ්‍ය නැහැ. තොපි කොහොමත් විශ්වාස නැහැ. එජාපයට දීපියව් තොපේ අහවල් එකත් එක්කම.

Main News