පොර පොහොට්ටුවයි.. ශ‍්‍රීලනිපය නොවේ.. මෛත‍්‍රීට අපේක්‍ෂකත්වය නැතොත් තුන්වැනි පාර්ශවයකින් ජනාධිපතිවරණයට තරග නොවැදීම ස්ථිරයි..

July 13, 2019 at 11:20 am | lanka C news
පොර පොහොට්ටුවයි.. ශ‍්‍රීලනිපය නොවේ.. මෛත‍්‍රීට අපේක්‍ෂකත්වය නැතොත් තුන්වැනි පාර්ශවයකින් ජනාධිපතිවරණයට තරග නොවැදීම ස්ථිරයි..

එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව තුන්වෙනි පාර්ශවයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඡන්දය දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිසේත්ම කටයුතු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ඡන්දය ඉල්ලන ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, දිනේෂ් ගුණවර්ධන නැතහොත් මහින්ද රාජපක්ෂමද විය හැකි බවත් කී ඔහු ස්ථිර වශයෙන්ම ඔවුන් අතර තරඟ වදින්නේ එක් අයෙක් පමණක් බවද පැවසීය.

ජනාධිපතිවරණය ජය ගැනීමට නම් මෙම පක්‍ෂ දෙක එක් විය යුතුම බවත් කී ඔහු ‘පොර පොහොට්ටුව තමයි. ශ‍්‍රීලනිපය නොවේ’ යයිද සදහන් කලේය.

ඔහු මේ බව පැවසුවේ කොලඹ පැවති මාධ්‍ය හමුවකදීය.

6 views

4 Comments to “පොර පොහොට්ටුවයි.. ශ‍්‍රීලනිපය නොවේ.. මෛත‍්‍රීට අපේක්‍ෂකත්වය නැතොත් තුන්වැනි පාර්ශවයකින් ජනාධිපතිවරණයට තරග නොවැදීම ස්ථිරයි..”

  1. Saradiel says:

    මහජනතාව එය වෙලාවට ඉටුකරාවි කලබල වෙන්න එපා

  2. Open mind says:

    මේ තරම් උතුම් සේවාවක් රටට කළ අයෙක්…….තනියම එන්න.ලඟ ඉඳන් බැඟිරිගාන ඔය එවුන් ඊළඟ ඡන්දයේ දී. …….? 9

  3. parakum says:

    my3 has repeatedly shown that he is not having necessary capability that a president should have.

  4. UD says:

    සමාවෙන්න මෛත්‍රිට දෙන්නේ නැත…
    ගෝටා පමණයි…..

Main News