පොල්තෙල් දාහයි.. පරිප්පු 350යි…

March 12, 2022 at 6:20 pm | lanka C news

මෙතෙක් රු 140 ක සිල්ලර මිලකට අලෙවි වු සිනි කිලෝවක් රු 175 කටත්,රු 720 කට අලෙවි වු පොල්තෙල් කිලෝවක් රු 1000 කටත් , රු 295කට අලෙවි වු රතු පරිප්පු කිලෝවක් රු 350 කටත් සිල්ලර සහ තොග වෙලදුන් අලෙවි කරනු ලබයි.

මෙයට සමගාමිව තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල ඉහල යා හැකි බව සිල්ලර සහ තොග වෙලදුන් කියා සිටියි.

– රංජිත් රාජපක්ෂ

38,999 views

7 Comments to “පොල්තෙල් දාහයි.. පරිප්පු 350යි…”

  1. Anuradha says:

    අපි තමයි හොඳටම කේරුවේ,hik,hik,hik ඇතිද? තව ඕනේද? මදිනම් කියන්න මගේ අයියට එක කරයි තව. ඉදිරියටත් තව හොඳ හොඳ දේවල් අපි කරණවා ජනතාව සතුටුවෙන්. අපිට කියන්නේ දුප්පතාගේ දුක හඳුණන බෝධිසත්වයෝ කියලා අර අනුරාධපුරේ අක්කා තමයි කේවි අපි ඒවගේ අය කියලා.

  2. 3% ට බය බයියා. says:

    ඒ වුනාට පවුල හොදයි.

  3. සල්ලි says:

    පුද්ගලික අංශයේ සේවකයන් කොහොම කොහොම හරි ඩොලර් ගෙනල්ල බඩු මිළ අඩුකරලා රජයේ සේවකයන් ට සේප විදින්න දෙන්න ඕනේ

  4. Nishanthi jayawardana says:

    Mokakda deviyane me ratata me wenne.welendannta risi se Mila ganan ahasa usata eka reyakin ihala yawanawa.mokakda me rate ahinsaka janayage idiriya.ane kaalakanni paalakayani thawath minissu nomara maranne nethiwa Maka bewila palayaw

  5. Nuwan says:

    පුන්නක්කු නං වැඩි කරන්න එපා.

  6. නන්දසේන පිස්සා says:

    යකෝ රටේ මිනිස්සු මරන්නෙ නැතුව …ආපු රටට ම පලයව් තොපි දෙන්න ….එකෙක් මුදල් ඇමති පුටුවේ වාඩිවෙලා …රටටම අරිනවා …..අනිත් පිස්සා ….හිතට අරගෙන උද්දච්ච කමින් රට පාලනය කරනවා …දුප්පත් මිනිස්සුන්ව පේන් නෑ …..මුළු පවුලම රටට ශාපයක් …..තොපි 225ම මකබෑවිලා පල…..තොපි රතු කොල නිල්…මොන පකේ පාටවලින් ආවත් අපි ආයෙ ඡන්දෙ දෙන්න තොපිට ….රටේ බාගයක් මිනිස්සු මැරිල මේ වෙලාවේ

  7. Hudson says:

    Indeed a pissa.

Main News