‘පොල්ලෙන් ගහල මරල මං හිරේ යනවා..’ අම්පිටියේ හිමි පුරා විද්‍යා නිලධාරීන්ට ගහන්න පන්නයි.. තවත් තිදෙනෙක් සිරකර ගනී..

September 21, 2020 at 10:31 pm | lanka C news
‘පොල්ලෙන් ගහල මරල මං හිරේ යනවා..’ අම්පිටියේ හිමි පුරා විද්‍යා නිලධාරීන්ට ගහන්න පන්නයි.. තවත් තිදෙනෙක් සිරකර ගනී..

මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් විසින් එම ප‍්‍රදේශයේ පුරාවිද්‍යා නිළධාරීන් කිහිපදෙනෙකු සිර කර ගැනීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති විය.

උන්වහන්සේගේ විහාරස්ථාන භූමියේ පුරාවිද්‍යාත්මක ස්ථාන ඩෝසර් කර ඇතැයි පවසමින් එහිමියන් විසින් චෝදනා එල්ල කරමින් මෙම කටයුත්ත සිදු කලම.

එම ස්ථානයට පොලීසිය ද පැමිණියත් තත්ත්වය පාලනය කිරීමට හැකිවූයේ නැත.

අවසානයේ සතියක් ඇතුලත එම ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක ස්ථාන මැනුම් කටයුතු අවසන් කරන බවට පොරොන්දු වීමත් සමග උන්වහන්සේ තම විරෝධය තාවකාලිකව නතර කරනු ලැබීය.

අවස්ථා කිහිපයකදීම පුරාවිද්‍යා නිලධාරීන්ට උන්වහන්සේ පහරදීමට උත්සාහ කරන අයුරු දක්නට ලැබිණි.

112,835 views

48 Comments to “‘පොල්ලෙන් ගහල මරල මං හිරේ යනවා..’ අම්පිටියේ හිමි පුරා විද්‍යා නිලධාරීන්ට ගහන්න පන්නයි.. තවත් තිදෙනෙක් සිරකර ගනී..”

  1. හාමුදුරුවො හරියටම හරි.ඔය පුරාවිද්‍යා නිලදාරීන් කියන කාලකන්නි හැත්ත නිසා තමයි රටේ පුරාවිද්‍යා ස්තානවිනාස බංග උනේ.මුන් ඒවා විනාස වෙන තුරු බලං ඉන්නව කිසි පියවරක් ගන්නෙ නෑ.ඕකෙමහ එකා ගෙනැත් කලිසම ගලවල බූවල්ලකින් තලන්න ඕනෙ.මේ වගේ හාමුදිරුවරු සිය දහස් ගානක් රටට අවශ්‍යයි.උන්වහන්සේට දීර්ඝායු වේවා.

  2. ලේ කොළ says:

    මූ ගොබ්බ පුතාට දුන්නු හම්බයෙක්. ගෝටට දුන්නු සිංහලයෙක් වගේ කොටනවා