‘පොල්ලෙන් ගහල මරල මං හිරේ යනවා..’ අම්පිටියේ හිමි පුරා විද්‍යා නිලධාරීන්ට ගහන්න පන්නයි.. තවත් තිදෙනෙක් සිරකර ගනී..

September 21, 2020 at 10:31 pm | lanka C news
‘පොල්ලෙන් ගහල මරල මං හිරේ යනවා..’ අම්පිටියේ හිමි පුරා විද්‍යා නිලධාරීන්ට ගහන්න පන්නයි.. තවත් තිදෙනෙක් සිරකර ගනී..

මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් විසින් එම ප‍්‍රදේශයේ පුරාවිද්‍යා නිළධාරීන් කිහිපදෙනෙකු සිර කර ගැනීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති විය.

උන්වහන්සේගේ විහාරස්ථාන භූමියේ පුරාවිද්‍යාත්මක ස්ථාන ඩෝසර් කර ඇතැයි පවසමින් එහිමියන් විසින් චෝදනා එල්ල කරමින් මෙම කටයුත්ත සිදු කලම.

එම ස්ථානයට පොලීසිය ද පැමිණියත් තත්ත්වය පාලනය කිරීමට හැකිවූයේ නැත.

අවසානයේ සතියක් ඇතුලත එම ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක ස්ථාන මැනුම් කටයුතු අවසන් කරන බවට පොරොන්දු වීමත් සමග උන්වහන්සේ තම විරෝධය තාවකාලිකව නතර කරනු ලැබීය.

අවස්ථා කිහිපයකදීම පුරාවිද්‍යා නිලධාරීන්ට උන්වහන්සේ පහරදීමට උත්සාහ කරන අයුරු දක්නට ලැබිණි.

113,153 views

48 Comments to “‘පොල්ලෙන් ගහල මරල මං හිරේ යනවා..’ අම්පිටියේ හිමි පුරා විද්‍යා නිලධාරීන්ට ගහන්න පන්නයි.. තවත් තිදෙනෙක් සිරකර ගනී..”

  1. Hiroshan says:

    අපේ ඉතිහාසය අපේ උරුමය ආරක්ෂා කරගන්න වෙර දරන අපේ හාමුදුරුවෝ ඒ කරපු දේ අපි හැමෝම අගය කළ යුතුයි.. ඔහොම හරි පන්සල ඉතුරු වෙලා තියෙන්නේ ඒ හාමුදුරුවන්ගේ කැපවීම නිසයි… තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට………

    • Alapaluwa says:

      අනේද කියන්නේ කොතරම් හිරු,දෙරණ මෙවැනි ඉඩම් කොල්ලකෑම්වල් කිවත්, පෙන්නුවත්, එයට කිසිම නිශ්චිත විසදුමක් ලබාදීලා නැහැ මේවා මේ විෂයභාර මැති ඇමතිලා හිතාමතාම එවුන්ගේ අවශ්‍යය තාවයන් ඉෂ්ට කරගන්න ඇස් කන් පියාගෙන සිටිනවද කියලාත් සිතෙනවා. ඇත්ත නේන්නම් මේවට මොන නීතිපතිගේ අවදානයද? ඒවා පුරාණ රජකාලේ පටන් පැවැත්වාගෙන පැමිණි ඒ අදාළ පන්සල් භූමිවලට අයත් දේවල්. මුන්මේ බලෙන් අත්පත් කරගෙන යන්නේ නොදනවත් කමට නොවේ හිතාමතාමයි. මේ කරණ  කුට ව්‍යාපාරයට අපගේ බලවත් අප්‍රසාදය විෂයභාර හොරුන්ට හිමිවිය යුතුයි..ඇත්තටම ආඩම්බරයි මේ හිමිනම ගැන ඔබවහන්සේව අරක්ෂා කරනවා ඇති සියලු බලවේගයින් එමනිසා භිය නොවන්න මේ ගත්  ක්‍රියාව අනෙකුත් නිවට කැනහිලු, නියාළු,පින්බත් ගිලින කට පියාගෙන සිටින සියලුම හිමිවරුන්ටත් හොඳ ආදර්ශයක් වේවි කියා සිතනවා.අපුරුයි නිර්භීතයි ගත පියවර ඉදිරියටම තබන්න.. 

      • sky says:

        රට ජාතිය ආගම රැක ගැනීමට මහගු සේවයක් කරන ගෞරවනීය පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් සිංහල ජාතියේ ප්‍රමාණය ..පාද පුර්ව .නමස්කාරය …
        පුරා විද්‍යා නිලධාරීන් කරන්නේ කප්පන් මුදලට රටේ පුරා වස්තු විනාශ කිරීමට ඉඩදීම ..කරුණාකර පුරා විද්‍යා කොමසාරිස් සේවයෙන් ඉවත් කරන්න ..ඔහු එයට සුදුසු නැත ….රට ජාතියට ආගමට ගරු කරන අවංක පුද්ගලයින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට පත් කරන මෙන් ගරු ජනපතිතුමාගෙන් අපි ඉල්ලමු

    • අපි විද්වත් නොවේ.....! says:

      ඉස්සර රට රැක්කෙ පොතේ තිවුන නීති වලන් නෙවී…මේ වගේ හාමුදුරුවරු මූලික වෙලා…20 සම්මත වෙනකම් ඔහොම යං…මොකද කෝටි ගාණක් වියදම් කරලා තිබ්බ ජනාධිපති වරනෙන් වැඩක් නෑ….යහපාලුවන් ගේ කස්ටිය තාම වැඩ

    • ටිකිටි says:

      හොඳ ව‌ෙලාවට ම‌ෙතනට ගෝටා ස’ නොගියේ..හාමුදුරැවෝ මාරයා ආවත් ක‌ෙලින ගානට ෆෝම් ව‌ෙලයි ඉන්නේ.

    • Hudson says:

      monk is a phsycopath

  2. Mr.cool says:

    මේ හාමුදුරුවන්ට වචනයකින් හරි උදව් කිරීම සිංහලයන්ගේ යුතුකමක්. ඒ හාමුදුරුවෝ නැත්නම් ඔය පන්සලත් නැ. හාමුදුරුවන්ට ජේසු පිහිටයි.

  3. මෙහාන says:

    මේ හාමුදුරුවන් ට මේ ආණ්ඩුවෙනුත් හිරිහැර වෙනවද …? මේ ආණ්ඩුවත් තම්බින්ටයිිදෙමලුන්ටයි විතරයි සලකන්නේ…සිංහලයන්ගෙ ජන්දෙ න් ආපු ජනපත් සද්දයක් නැහැ

  4. Subhash Dileepa Wijesiri says:

    අපේ ස්වාමීනවහන්සේට තෙරුවන් සරනයි

  5. Love my country says:

    Mama Katholica. Me hamuduruwonge wade agaya karanawa. Siyalu dairryyya weeryyya labewa!!!

    • LION says:

      රට ජාතියට ආදරය කරන සෑම පුද්ගලයෙක්ම මඩකලපුව මංගලාරාම විහාරාධිපති ගෞරවනීය පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් ගේ මේ ක්‍රියාව අනුමත කරයි .. ගෞරවනීය සුමනරත්න හිමියන් මේ කැපවී ආරක්ෂා කරන්නේ මඩකලපුවේ අපේ ඉපැරණි සිංහල බෞද්ධ ඓතිහාසික .පුද බිම් ..ඒගැන අපි ගෞරවනීය සුමනරත්න හිමියන් ට අපි ජාතියේ නමස්කාරය පුදමු ..කුමන ආගමකට අයත් වුනත් සිංහලයන් වූ අප අපේ රටේ ඓතිහාසික පුරා වස්තු විනාශකිරීමට ඉඩ දී බලා නොසිටිය යුතුයි …සිංහලයෙනි, ..බලා නොසිටපෙරට වරෙව් ..බලයට පත්වන ආණ්ඩුවෙන් අපේ රටේ ඓතිහාසික පුරා වස්තු බිම් ආරක්ෂා නොකරන්නේ නම් ඒවා ආරක්ෂා කිරීමට පියවර ගනිව්. දමිලයින් ඔවුන්ට නැති ඉතිහාසයක් මවා පානවා ..අපේ සිංහලයෝ අපේ ඉතිහාසය විනාශකිරීමට ඉඩදී බලා සිටිනවා ..ලැජ්ජයි

      • Alapaluwa says:

        Lion ඔබගේ කථාව සම්පුර්ණ සතයක් මේ රජය සමග අපි එකතුවී මේ රටේ පවතින පුරාණ වටිනාකමක් ඇති ඉඩම් කොල්ලයට එරහිව කටයුතු කරන්න පෙළබෙමු එයට විශේෂ හේතුවක් තිබේ එනම් මේ රජය සමග මේ ඉඩම් කොල්ල කෑම් නවත්වන්න බැරි වුවහොත් අපිට  නැවත කිසිම රජයකින් සහායෝගයක් ලැබෙන්නේ නැතිවේවි ඒ වෙනුවෙන් ඉදිරිපත්වී මේ කොල්ලයට විරුද්දව ක්‍රියා කරන්න.එය අපිට පසුගිය රජයේ දුෂ්ට පාලනයේ ක්‍රියා කළාපයෙන් දැකගන්න ලැබුණා ඉතින් ලැබුණු අවස්ථාව මගහැරුනොත්නම්  නැවත අපේ ඉදිරි පරම්පරාවට කවදත් මේ පුරාණ වස්තුවල් දැකගැනීමට බැරිවේවි. 

  6. Osmand says:

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි! ජාතියේම පිනට උපන් දෙවියෙක්.

  7. vuusl says:

    Sumane….sumane….

  8. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    මෙම නොහික්මුණු දුස්ශීල භික්ෂුව සාසනයෙන් නෙරපා දැමිය යුතුයි. මෙම භික්ෂුව නිරන්තරයෙන් රාජ්‍ය නිළධාරීන්ට බනිමින්, පරැෂවචන කියමින් හැසිරෙන විනය විරෝධී අයෙක්.
    පිට කොන්දක් ඇති එක පොලිස් නිළධාරියෙක් නැද්ද? මොහු අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත්කළ හැකි.
    මෙලෙස මොහුට හැසිරෙන්න ඉඩ නොදිය යුතුයි.

    • ගිරවා says:

      මරදන්කඩවලහම්බයෝ , තම්බිගේ තොප්පිය කරකවන්නේ නැතුව හිටපන්

    • JOY says:

      ගෞරවනීය හාමුදුරුවන්ට අවමන් නොකරනු මේ හාමුදුරුවන්ට වචනයකින් හරි උදව් කිරීම සිංහලයන්ගේ යුතුකමක්.උන්වහන්සේ අපේ සිංහලයින්ට ආදර්ශයක්
      තමන්ගේ මව් බිමේ ජාතික සම්පත් ආරක්ෂා කිරීම නොහික්මුණු දුස්ශීල කමක් නොවේ .සුළුජාතීන්ට අවශ්‍ය පරිදි මඩකලපුවේ හෙළයින්ගේ ඉපැරණි සංස්කෘතික ඒතිහාසික පුද බිම් විනාශකිරීමට ඉඩ දී බලා සිටය යුතුද ?පිට කොන්දක් ඇති පොලිස් නිළධාරින් සහ පුරා විද්‍යා නිලධාරින් සිටින නිසයි මෙවැනි සිද්ධීන් ඇතිවන්නේ …ඔවුන් කරන්නේ කුමක්ද ? රටේ පුරා වස්තු විනාශවීමට ඉඩදී බලා සිටීමයි ඒ ගැන එම නිලධාරීන්ට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි
      කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
      උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
      ඉස් මොළ තිබෙද්දීත් මේ ගැන නොසිතන්නේ
      ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ

    • උක්කුං මල්ලී says:

      පල යන්ඩ කම්බයා.

      • මෝ says:

        තෝ මකබෑවිල පල,මරදංකඩවල හාල්පාරුවා.පිං බත් ගිලින හොර ගනයා ටොගෙ තට්ටෙ පලන්න ඕනෙ පොල් කවුඩා.

  9. Gini says:

    End of Buddhism and against the philosophy.

  10. ලබුකැලේ ආනන්ද මෛත්‍රී හිමි says:

    මෙවැනි පිස්සු හොර දෙටුවන් සෑම ආගමකම ඉන්නවා. ආගමෙි නාමයෙන් ජාතිභේදය අවුස්සා සිය අනුගාමිකයින්ද රවටා අමාරැවෙි දමන මෙම දුස්ශීලයාට නීතියෙන් දඬුවම් කරන්න කවුරැත් උනන්දු නොවන්නේ ඇයි?

    අපි ගෝඨාභයට ඡන්දය දුන්නේ මෙවැනි දුස්ශීලයින්ගේ හපන්කමි නරඹන්න නොව විනයගරැක රටක් ගොඩනගන්නයි.
    මෙම භික්ෂුව පොලිස් සහ හමුදා නිළධාරීන්ට මෙන්ම, රාජ්‍ය නිළධාරීන්ටද බල්ලන් බලලුන්ට මෙන් බැන එලවා දමනවා. මෙය පළමු අවස්ථාව නොවෙයි. මොහු රජයෙන් මටිටු නොකරන්නේ නමි එය රාජ්‍ය නායකයාගේ වරදක්.

    • ලේ කොළ says:

      මූ ගොබ්බ පුතාට දුන්නු හම්බයෙක්. ගොට්ට දුන්නු සිංහලයෙක් වගේ කොටනවා

Main News