පොල් උපරිම මිල ගැසට් කෙරේ.. අගල් 12 ගෙඩියක් 60යි..

September 26, 2020 at 3:25 am | lanka C news
පොල් උපරිම මිල ගැසට් කෙරේ.. අගල් 12 ගෙඩියක් 60යි..

පොල් ගෙඩියක් සඳහා වන උපරිම සිල්ලර මිල රජය විසින් ගැසට් කර තිබේ.

පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශ කර ඇත්තේ වට ප්‍රමාණය අඟල් 12 පොල් ගෙඩියක් රුපියල් 60 මිලටයි.

වට ප්‍රමාණය අඟල් 12-13 අතර පොල් ගෙඩියන් රුපියල් 65කටත් ඊට වඩා වටා ප්‍රමාණය වැඩි පොල් ගෙඩියක් රැපියල් 70ක උපරිම සිල්ලර මිලක්ද නියම කර ඇත.

මෙම මිල ගණන් සැප්තැම්බර් මස 25 දින සිට බලපැවැත්වේ.

15,321 views

10 Comments to “පොල් උපරිම මිල ගැසට් කෙරේ.. අගල් 12 ගෙඩියක් 60යි..”

  1. Gota says:

    LOL. like salmon

  2. අපි ගොන්නු නෙවේ....! says:

    පොල්…කුඩු….ප්‍රවාහනය…නැවැතිලා….දැන් පාඩුයි….කුඩු සල්ලි….පොල් වතුවල තිබුනා….ගොඨා…බය

  3. බන්ඩා says:

    පොල්හිගය පියවන්න එත්කෝ පාරිභෝජනය අඩු කල යුතුය්. නැත්නම් අානයනය කල යුතුය්. පාලන මිලෙන් හිගය නැති කරන්න බැහැ.

  4. Modaya says:

    Vinoda samayaaa….

  5. Saman says:

    විහිළු තමා මෙව්වා.කවුද දැන් මේවා මැනලා දෙන්නේ

  6. Vp says:

    Den itin tape ekakuth aran palayanko kade

  7. ත්‍රීවීල් says:

    යසලාලක තිස්ස රජ්ජුරැවො ආපහු ඉපදිලාද බං?

  8. baiya says:

    maara athal denne

  9. Rony says:

    දැන් අපි පොල් ගන්න යනකොට ටේප් එකක් ගෙනියන්න ඕනද නැත්නම් වෙලෙඳ මහත්මයා ලඟ ටේප් පටි තියෙනවද?

Main News