පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ඩොලරය පරදා පොල් ගෙඩිය ඉහල නගී.. ගෙඩියක් 150යි..
December 31, 2017 at 6:32 am | lanka C news
වෙළද පලේ මේ වන විට ඇතිව තිබෙන පොල් හිගය උග්‍ර තත්වයට පත්ව ඇත.
පොල් ගෙඩියක් සදහා රජය විසින් රුපියල් 75ක් ලෙස උපරිම සිල්ලර මිලක් පැණවුවද එය මේ වන විට සාමාන්‍ය වෙළදපලේ අවම සිල්ලර මිල බවට පත්ව තිබේ.
මන්ද වෙලදුන් රුපියල් 75ට විකුණන්නේ පොඩිම පොල් ගෙඩි නිසාය.
ඇතැම් සුපරි වෙළධ සැල්වල රුපියල් 75ට විකුණන පොල් ගෙඩියක බෑයක් හිරමණ තලයට හෝ දමන්නට බැරිය.
රුපියල් 75න් ඇරඹෙන පොල් මිල ක්‍රමයෙන් ලොකු ගෙඩි 80, 100, 120, 150 ආදී වශයෙන් ප්‍රසිද්ධියේ විකුණනු ලබති.
තරමක් විශාල පොල් ගෙඩි වෙළදපලේ රුපියල් 150 මිලට අලවි කරන අවස්ථා බොහෝය.
මේ වන විට ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල පවතින්නේ රුපියල් 151 සීමාවේය.
ඉතාලියෙ පොල් ගෙඩියක් යුරො 1
asp group wage land sale karana asp lityanage Pattaya horu Eda pol I dam wendesi kata kara vikunanakota ape nayakayo cheers kala rata ka anagataya kalu munwa embersders Kara rata eriy gon nayakayo munta chande dena thopita pol gediya 500 witara giyath kamak neha vili lajjawak nethi ratakw
මම පොල් වතු හිමියෙක්. සාමාන්‍යයෙන් දෙසැම්ඹර් මාසයේ ගහක ගෙඩි තුන හතරකට වඩා නැහැ. මැය් වෙනකොට පොල් ඵල දාව වැඩි වෙනව. එතකොට මිල අඩු වෙනව. 2015 දි පෝර මිල වැඩි උනාට පස්සෙ හුගක් අය පෝර දැම්මෙ නැහැ. එ් පොල් වලින් ලැබුන මුදල ජීවත් වෙන්නය් පෝර දමන්න මදි නිසය්. අද පෝර නොදැමූ වතු වල ගෙඩි දෙකක් වත් නැහැ. ඉස්සරහට පොල් මිල තවත් වැඩි වේවි. කුුඹුරකට බැහැල නැති රනිල්ලට මේවා තේරෙන්නෙ නැහැ.
EY MAHINDA POL GEDIYAK RUPIYAL 200 TA NEGGUWE MATAKA NEDDA?
Aaai ammmaaa !!!! venase sepa den neda denenne appaaaa!!!