පොල් ගෙඩියක් 130 යි.. හාල් කිලෝවක් 140යි.. අලුත් අවුරුද්දට වතුකරයේ කිරිබත් චාරිත්‍රය නෑ….
December 31, 2020 at 4:40 pm | lanka C news
රටෙි උද්ධමනය අසිමිත ලෙස ඉහළ ගොස් ඇති බවත් හාල් කිලෝවක මිල රැපියල් 130-140 ත් දක්වාත් පොල් ගෙඩියක මිල රැපියල් 120-130 දක්වාත් මිල ඉහළ ගොස් ඇති බවත් මෙිි හේතුවෙන් 2021 නව වසරේ ජනවාරි පළමුවැදා එනම් හෙට (01) දිනයේ වතුකරයේ කිරිබත් උයලා අලුත් වුරුදු සැමරිමෙි සංස්කෘතික කටයුත්ත අතහැර දැමිමට වතු කමිකරැ ජනතවාට සිදුව ඇති බව සමස්ථ ලංකා වතු කමිකරැ සංගමයේ ලේකම් කේ.එමි.ඒ.ප්‍රේමරත්න මහතා පවසයි.
හාල් ,පොල් සහ අනිකුත් අතවශ්‍ය භාණ්ඩ වල මිල අසිමිත ලෙස ඉහළ යැමත් සමග කිරිබතක් උයනවා තියා මිනිහෙකුට හිතාගන්න බැරි විදිහට බරපතළ ආර්ථික අර්බුදයකට වතු කමිකරැ ජනතාව පමණක් නොවෙයි සමස්ථ ජනතාවම පත්වෙලා සිටින බව ඒ මහතා කිිය. දසක ගණනාවක සිටම වතු කමිකරැවන්ගේ සමාජය ඇතුලේ නිවෙස්ව කිරිබත් උයල අවුරුදු උදාව සැමරැ බවත් නැතහොත් කිහිප දෙනෙකු එකතු වෙලා සහල් පොල් එකතු කරල කිරිබත් හදලා අලුත් අවුරුදු උදාව වන සංකෘතික චාරිත්‍රය සැමරැම සිදු කල බවත් නමුත් වතු කමිකරැවන්ට එම චාරිත්‍රය අහිමි වි ඇති බවද ප්‍රේමරත්න මහතා පෙන්වා දෙති.
පොල් ගෙඩියක මිලත් සමග බැලු විට එක පොල් ගෙඩියක් සතියක් කන්න වෙන තැනට මෙිි දිනවල සිදු වි තිබෙන බවත් 130 ක් දිලා පොල් ගෙඩියක් මිලදී ගෙන කිරිබත් කාල එක දවසක් සතුටු වෙන්න ජනතාවට නොහැකි වෙලා තිබෙන බවද ඒ මහතා කිය.
රටෙි පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විශාල වශයෙන් ජනතාව ඒකරාශි වෙලා මෙම චාරිත්‍රය සිදු කිරිමට නොහැකි උනත් සෞඛ්‍ය උපදෙස් මත නිවෙස්වල අය පමණක් හෝ නැතහොත් කුඩා පිරිසක් එකතු වි සමාජ දුරස්ථ භාවය ආරක්ෂා වන අයුරු එය සිදු කිරිමට හැකියාව තිබුණා.නමුත් හාල් පොල් සහ අනික් අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල අහස උසට ඉහළ යැමත් සමග අලුත් අවුරුදු චාරිත්‍රය වතුකරයේ සමරන්න කිසිම කෙනෙක් සුදානම් නොමැති බව සමස්ථ ලංකා වතු කමිකරැ සංගමයේ ලේකම් ප්‍රේමරත්න මහතා වැඩිදුර පැවැසීය.
– බලන්ගොඩ විශේෂ සමිපත් ප්‍රියනන්දන
වැඩබැරි ගොන් නාම්බො ටිකක් පත්කරගෙන රටම දුක් විදිනවා.තව අවු 4 මේ කරැමෙ ගෙවන එක තමයි දුක.69 ලක්ෂෙ හරක් රටට කරපු විනාසය.
පසු ගිය වසර පහේ රට නියමෙට තිබුනා. 🤣🙃
අනේ ගොන් තැමිබෝ කොලබවත් මෙහෙම ගනන් නැ.උඛත් ඉතින් උඛ වගේම නමිඛෙක් බොරුවක් කිව්වම නිකන් කභිනව.
2015 උඹළා කරපු විනාසේ පවි තමා මෙි ගෙවන්නේ ක්‍රිමිනල් ඔහ් sorry වැරදුනා අසංක
69 lakshayak harak innawa. Export kalanam hari.
loketama kela wela thiyeddi mona nawa awurududa??????pissune
මේවා එක් ප්‍රදේශයකද නැත්නම් හිතාමතාම බොරු දානවද දන්නෙ නෑ. මොරටුවෙ අද මම ගත්තෙ ලොකු පොල් ගෙඩියක් 80. කැකුලු සම්බා 98.
උබ හොර පොල් කඩන එකෙක්ගෙන්ද පොල් ගෙඩිය 80/=ට ගත්තේ ? ඔන්න මොරටුවට පලයල්ලා අසූවට පොල් ගන්න 😂😂😂😂
හැම දේකටම දේශපාලනයක් අැදලා ගන්නෙ නැතුව පාරකට බැහැලා බලන්න.සාධාරන ලාභයක් තියාගෙන විකුනන වෙලෙන්දො අතර අසාදාරන අතරමැදියොත් ඉන්නවා.
කොහේත් ඉන්න නැටිටෙක්ද බං මෙි. මු මොනවද මෙි කියන්නේ යකෝ කිිරිබත් හදන්ට සුපිරි කිිරි සමිබා ඔීනේ නෑ, සාමාන්‍ය කැකුඑ හාල් ගනින් කිලෝ 1ක් 94. අපි ගාල්ලේ පොල් ගෙඩියක් 75
විහිලුවක් කලේ බ්‍රෝ 😕 80/=හරි.අනික වතුවල අය පොල් කන්නෙ නෑ. කෑම හදන්නෙ තෙල් දාලා.
පොල් මිල වැඩි උනේ 2015 සිට පොල්ගස් වලට පෝර නොදා ගස් වල ඵලදාව 50% කින් අඩු උන නිසය්.
ඒ කාලෙ ගොම හිඟයි. දැන්නම් ඕන තරම් ගොන් බයියන්ගෙ ගොම
ගොම වලින් කොල හැදෙනව මිසක් ගෙඩි හැදෙන්නෙ නැහැ ගොනෝ
මගේ වත්තෙ ගස් වල ගෙඩි පිරිලා. නියම පෝරය් වතුරය්.
නැහැ . රිලවු කාලා තමයි පොල් නැති උනේ. කුරුල්ලො කාලා හාල් ගනන් ගියා .
මේක ගොවියා රජ කරවන රජයක්. අහාර මිල තවත් වැඩි විය යුතුයි.
Kauda yakoo me boru gahanne.wathukare un kawadda kiribath kewe.nikan boru nokiya pala
මහින්දෙයා , කියන දේ අහලා දැං වත් ඉක්මනට මැරියා……ංං
තව ටිකක ඔහොම් ගියොත් හැට නම ලක්සෙ නැති වෙලා අයියා මලෝ ට හැටනමය කරගෙන ඉන්ඩ වෙන පාටයි.