පොල් ගෙඩිය 120 පනී.. මැනලා විකිණිල්ලක් නෑ..

December 14, 2020 at 8:40 am | lanka C news
පොල් ගෙඩිය 120 පනී.. මැනලා විකිණිල්ලක් නෑ..

මේ දිනවල වෙලදපලේ පොල් මිල සිඝ‍්‍රයෙන් ඉහල ගොස් තිබේ. ඇතැම් ප‍්‍රදේශවල පොල් ගෙඩියක් 120 ඉක්මවා ඇතැයි වාර්තාකරුවෝ කියති.

මේ දිනවල පොල් අස්වැන්න ඉතා අඩු තත්වයක පවතින බවත් දඩුලේනන් හා රිලවුන් තවත් විශාල ප‍්‍රමාණයක් විනාශ කරන බවත් පොල් වගාකරුවෝ කියති.

රජය විසින් පසුගිය දිනවල පොල් මිල පාලනය හදුන්වා දුන් පොල් මැන විකිණීම දැන් ක‍්‍රියාත්මක නොවේ.

11,638 views

17 Comments to “පොල් ගෙඩිය 120 පනී.. මැනලා විකිණිල්ලක් නෑ..”

  1. COOL says:

    ආණ්ඩුවෙන් පාලන මිල දැම්මට කිරියත්මක් වෙන්නේ නැ. කරුණාකර හරි වැඩ පිලිවලකට එන්න නැත්නම් අප්‍රසාදයට පත් වේ

  2. ක්‍රිමිනල් says:

    මෝඩ බෛයන්ට පොල් ඔන්නෑ ,ධම්මික පැනියයි ,තුන්වේලට පුන්නක්කුයි දෙනවලු ,ස ගේ පාණ්ඩුවෙන්..😂😂😂

    • Karunadasa says:

      මෙි ඔක්කොම වින්නැහි යමපාලුවන් සහ ජවිපාවුන්එක්ව කල වින්නැහිවල පුුුතිඵළවෙි රට කාබාසිනියා කර හමිබයින් බෝමිබ ගසනකල්ද නිදාසිට දැන් ඔලොක්කුවට හිනාවෙනු දුටුවිට මුං ගැන ඇතිවන පිළිකුළ වචනයෙන් කිව නොහැක. මුන්ට ශාප වෙිවා කියනවා ඇර වෙන කුමක් කියන්ටද.2015 මෙි අවජාතකයින් මැවි සිහින රැල්ලට අසුවුවන් නැවත අසු නොවන වග පමනක් සිහිතබා ගතයුතුය. මුන් එකතු වි හතර ගාතේ දැමු රට ගොඩනැගිමට කලක් ගතවන බවසැබැය.

    • RED BULL says:

      ඈ බොල කලවං වහු පැටියො,පොල් ඕනෙ නැහැ කියන්නෙ පුන්නක්කු හදන්නෙ තොගෙ අහවල් එක අඹරද​?ක්‍රිමිනලය මෝඩ පුතාණොගෙ කාබන් කොපිය​.

  3. nim says:

    පොල් වල මිල ගැන කියන්න පෙර පෝර දීපල්ලා අවූරුදු 2 ක් තිස්සේ පෝර හොයනවා . පොල් නැහැ ගස්වල .

  4. පොට්ටුවේ පඩිතකය says:

    ඇට නම ලස්සේ ට කෘතගුණ සාලකන්න කියලා ස කෙලින්ම මහා බැංකුවට ඕඩර් කරලා තියෙන්නේ තොග ගානේ 5000 කොළ අච්චු ගහලා උණු උණුවේ බෙදන්න කියලා. නැට්ටේ එල්ලිලා හරි දිව්‍යලෝකේ යන්න පුළුවන් කියලා හිතන බයියෝන්ට ඉතින් ඊට එහා මොනවද ?
    හෙට අනිද්දට පොල් ගෙඩියක් රු 1000 උනත් පුදුම වෙන්න එපා පළාත් සභා ඡන්ද ප්‍රතිඵල බලලා. අපි ඉතින් මලත් පොහොට්ටුවට තමා.

    • ක්‍රිමිනල් says:

      රටේ ණය බර සම්බන්ධයෙන් වත්මන් ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුවට කලබලයක් නැති බවත් අයවැය හිඟය පියවීමට සල්ලි අච්චු ගැසීම හෝ ණයට ගැනීම සිදු කළ හැකි බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි. සල්ලි අච්චු ගහලා ගොඩ යන්න බලන පාණ්ඩුවක්…😂😂😂😂

      • RED BULL says:

        සල්ලි හොරකම් කරලා ගොඩ ගිය උන්ට කියන්නෙ ක්‍රිමිනල් කියල​.උඹ ඒක දන්නවද වහු පැටියො.මේ ගොල්ලො සල්ලි අච්චු ගහයි.ආයෙ උඹලගෙ කට්ටිය ආවොත් මහ බැංකුව කඩල ඒ සල්ලිත් ගනියි.

    • Rony says:

      හරකෙක් වුනාට කමක් නෑ. උම්බෑ නොකියා. පොහොට්ටුව නම් බීපන් අර පැනිය.

  5. Arayata den sepada danne nehe.wala payayi gods payayi. Munge hakke budures. Bokkr uuru mas

    • RED BULL says:

      හොඳටම සංස්කෘත භාෂාව ඉගෙන ගත්තු මහාචාරියෙක්.නම සිරිසේන හිතා ගන්න පුළුවන්නෙ.එයාගෙ ගෝලයො එක්කෙකෙනයි ඉන්නෙ.ඒ ආචාරී මර්වින් සිල්වා.

  6. ප්‍රේමනාත් says:

    පලාත් සභා මැතිවරණය කිට්ටුවට එන කොට අඩු වෙනවා.රට ගැන හිතන 69 ලක්ෂයට පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යන කොට හරිම
    සතුටුයි ලු..

  7. Kiribanda says:

    Goya siyallanma fail. Minissu Balu dukwindinawa pl. Resign you can’t.even your feebale brorher

  8. jj says:

    Kiribandataiii…………………..criminaltii…………..thamaii kiyannna tyennne bada pirunanam athi ratata hena gahuwathkamak na kilinochi walata bomaba aranyankota munge ………..katha mukuth na ubala mkata lankwee ipadunada man da……………

    • ක්‍රිමිනල් says:

      බඩටත් කෙළවිලා ,රටටත් කෙළවිලා තියෙද්දී මගුලක් කියවන්නෙපා .උබලා ඔච්චරටම ගොං වෙන්න හෙතුව මොකක්ද බන් ?

  9. Rony says:

    පලාත් සභා චන්දේදි වත් 69 ලක්ෂයටම මොලේ පෑදේවා. ඟගට මුට්ටියක් දාලා පොල් මිල අඩුකරන්න බැරිද ?

  10. sira says:

    පොල් මැන විකිණීම පොල් ගෙඩිය මනින්න ඉස්සර ඔලු ගෙඩිය මනපන්ලා

Main News