පොල් ගෙඩි අඟල් වලින් මැනීම වැරදියි.. මෙරට පිලිගත් ඒකකය මීටර-සෙන්ටි මීටරයි..- අනුර

September 30, 2020 at 6:22 am | lanka C news
පොල් ගෙඩි අඟල් වලින් මැනීම වැරදියි.. මෙරට පිලිගත් ඒකකය මීටර-සෙන්ටි මීටරයි..- අනුර

පොල් අලෙවි කිරිම සඳහා අඟල් වලින් ගෙඩියේ වට ප්‍රමාණය සඳහන් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය වලංගුතාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ වට ප්‍රමාණය අඟල් වලින් සදහන් කරමින් වුවද මෙරට පිලිගත් මිණුම් ඒකකය වන්නේ මීටර් සෙන්ටි මීටර බවද ඔහු පැවසීය.

එනිසා කිසිවෙකු මෙම ගැසට් නිවේදනය පිලි නොපැද්දා කියා නඩු පැවරීමට හැකියාවක් නැති බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

10,587 views

22 Comments to “පොල් ගෙඩි අඟල් වලින් මැනීම වැරදියි.. මෙරට පිලිගත් ඒකකය මීටර-සෙන්ටි මීටරයි..- අනුර”

  1. Sam Fernando says:

    The hallmark of hypocrisy. This man finds some error or other of anything and making a mountain out of a molehill. They will not get any seat from next election. Curse the dirty buggers.

  2. RED BULL says:

    මූ අඟල් දෙකක් උස නෑ,ඒ උනාට නමරියන් වෙන්න හදනව​.ඊඊඊඊඊයා.

  3. රටවැසි says:

    ෂා ! මාර තර්ක නේ ඔය ටිකිරි මොලේට එන්නෙ . ඔන්න ඔයා නීතිපටි කම ගන්නම ඕන හොඳේ . අපි ආසයි මෙයා , ඔයා එනෝ නං .

  4. Kali says:

    මූත් අර ගමේ ගොඩේ ගෑණියෙක් වගේ….කොහොම හරි මොකක් හරි කොනක් අල්ලගන්නවාමයි….

  5. Simiyon says:

    ඒ වගේම තමයි පුංචි අම්මලාට ##න එකත් ලංකාවෙ පිළිගත් දෙයක් නෙමෙයි…ඒ වුනත් මේ කලුකැතකොටා ඒක කොරනවනෙ!!!

  6. Heman says:

    Lankawe ona kenekuta watahenne angal misak cm nowe.

  7. Mohan says:

    මෙගොල්ලන්ගේ තර්කත් අර ගොයම් කොලේ නඩුව වගේ තමයි. බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්වූ බැවින් ලංකාවේ ජනවහරේ තවමත් තියෙන්නේ කිලෝ, අඩි, අගල්, …. තවම ලිං, වැසිකිලි වලවල් කපන්නේ බම්බය ගණන්වලට.

  8. නිලන්ත says:

    මේ මෝඩයාටත් තේරෙන්නේ නෑ පොල් ගෙඩියේ වට ප්‍රමාණය අඟල් වලින් ද සෙන්ටි මීටර වලින් ද කියන එක නොවෙයි. පැහිලද, මදය ඝනකමට තියෙනවා ද, කිරි තියෙනවාද අනුවයි තත්ත්වය (Quality) සහ මිළ නියම වෙන්නේ කියා. මිළ ගැසට් නොගහ මිනිසුන්ට ඕනෑ විදිහට ගන්න දුන්නා නම් හරි.

  9. Helaya says:

    Just Ask PUNCHI AMM how is your coconut sizes….. Ha ha ha …Heenamana kawaiyo………………..