පොල් තෙල් ලීටර 20,000 සහිත සැකකටයුතු තවත් බවුසරයක් දඹුල්ලෙන් අත්අඩංගුවට…

April 1, 2021 at 10:21 pm | lanka C news
පොල් තෙල් ලීටර 20,000 සහිත සැකකටයුතු තවත් බවුසරයක් දඹුල්ලෙන් අත්අඩංගුවට…

පොල් තෙල් ලීටර් විසි දහසක් අඩංගු සැකකටයුතු පොල් තෙල් බවුසරයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දඹුල්ල නගරාධිපති වරයා සඳහන් කරන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල ගබඩාවක තිබූ මෙම පොල්තෙල් බවුසරයේ රියදුරු සහ ගබඩා භාරකරු සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම පොල්තෙල් සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.

14,111 views

4 Comments to “පොල් තෙල් ලීටර 20,000 සහිත සැකකටයුතු තවත් බවුසරයක් දඹුල්ලෙන් අත්අඩංගුවට…”

  1. 😂😂😂😂😂 says:

    මුලු පොලෝසියම තෙලෙන්ම බැදලා අවුරුද්දට කැවුමක් කරලා දෙයි..!

    • පීරමීඩ වෙල්මාට පූප දෙන බෑශීල් හලාල් පක්ශ කම්බ හොරාගේ වහල්ලු says:

      තාම සමාජ ව්‍යාප්තියක් නෑ.. පිලිකා කාරක කියලා දෙයක් නෑ..

  2. කොත්තු ලෝලියා 😂😂 says:

    පිලිකාවෙන් මුලු රටම බේරාගන්න..
    අවුරුද්දට පත්තු කරන රතිඤ්ඤා
    වැලක් ඔය බව්සර් දෙක ලඟම
    පත්තු කරන්න…!

  3. Mangala says:

    කොහොමද කට්ටිය එකතු වෙලා ගිනි තිබ්බා නම් දෙක තුනක්

Leave a Comment

Main News