පොල් තෙල් හා ෆාම් තෙල් මිශ‍්‍ර කරන්න ගැසට් පත‍්‍රය බදියුදීන්ගේ..

March 27, 2021 at 5:30 pm | lanka C news
පොල් තෙල් හා ෆාම් තෙල් මිශ‍්‍ර කරන්න ගැසට් පත‍්‍රය බදියුදීන්ගේ..

පොල් තෙල් වල ෆාම් තෙල් මිශ‍්‍ර කිරීම සදහා ගැසට් නිවේදනයක් 2016 වසරේදී ඇමති රිෂාඩ් බදියුදීන් විසින් නිකුත් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.

එම ගැසට් නිවේදනය ප්‍රකාරව පසුගිය කාලය පුරාම පොල්තෙල් හා ෆාම් තෙල් මිශ්‍ර කිරීම සිදු වූ බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

පවතින තත්ත්වය යටතේ අද වැදගත්ම දේ වන්නේ අදාළ ගැසට් නිවේදනය ආපසු හැරවීම් බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු විවාදයේදී අදහස් පල කරමිනි.

30,384 views

16 Comments to “පොල් තෙල් හා ෆාම් තෙල් මිශ‍්‍ර කරන්න ගැසට් පත‍්‍රය බදියුදීන්ගේ..”

  1. කටිං ගැසට් says:

    වෙන කොහෙදො රටකනං කටිං ගැසට් ගහන ජනාධිපති කෙනෙක් හිටියා.. එහෙ උනා නං උන්දැට කිය කොරගන්ඩ තිබ්බා

    • Nishantha says:

      සහතික ඇත්ත. බෝල පාස් එපා. මේව ජරා වැඩ.

  2. kalana says:

    ජාතිය නැති කරන්න කරපු වැඩ මේවා.

  3. GAMINI SENANAYAKE says:

    දැන් හොර පොlthel ගෙනාපු එකක් බදුර්දීන්ගේ ඇඟේ දාන්නද යන්නේ. වැරදි ගැසට් එකක් ගහලා තියනවනම්, ඒක හරිගස්සන්න තමයි උඹලව පත්කරේ. කරපු වැරදි එක eka මිනිහගේ පිටේ දmaල මඩ ගහන්න නෙවෙයි තොපි ඉන්නේ.

  4. B. Anthony says:

    ගැසට් ගැහැව්වත් නැතත් අපට කන්න දුන්නෙ කළවම් පොල්තෙල් බව අපි දන්නවා. පොල් වත් කප කපා කටුපොල් වවනකොට. ඒත් අවුරුදු පහක් යනකං ඔහෙලා පාර්ලිමේන්තුව පැත්තට ගියෙ නැද්ද? අම්මපා?