පොල් බර අනුව කිරා විකුණන ක‍්‍රමයක් හදයි..

January 22, 2021 at 8:40 am | lanka C news
පොල් බර අනුව කිරා විකුණන ක‍්‍රමයක් හදයි..

පොල් ගෙඩියේ බර අනුව එහි මිල තීරණය කරන ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

පොල් මිල සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව නිරාකරණ කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය.

රජයේ ඉඩම් තිබෙන ස්ථාන වල පොල් වගා කිරීමට කටයුතු කරන බවත් ඇමතිවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

19,458 views

12 Comments to “පොල් බර අනුව කිරා විකුණන ක‍්‍රමයක් හදයි..”

  1. මල්ලියා මේ අය්යලා මගේ කක්කා බරත් චූ බරත් බලාවිද says:

    මල්ලියා මේ අය්යලා මගේ කක්කා බරත් චූ බරත් බලාවිද? දෙය්යෝ සාක්කි.

Main News