පොල් බෑයටත් අපමණ අගයක්.. බෑය පනහයි ගෙඩිය සීයයි..

April 1, 2017 at 5:34 pm | lanka C news
පොල් බෑයටත් අපමණ අගයක්.. බෑය පනහයි ගෙඩිය සීයයි..

රට පුරා බොහෝ ප‍්‍රදේශවල සාමනා්‍ය මට්ටමේ පොල් ගෙඩියක මිල රුපියල් සියය හෝ ඒ ආසන්නයේ පවතින බව වෙලදපල ආරංචි මාර්ග පවසයි.

පොල් පලදාව අඩු විම හා අවුරුදු සමයේ ඉල්ලූම ඉහල යාම හේතුවෙන් මෙසේ පොල් මිල ඉහල ගොස් ඇතැයිද සදහනය.

බොහෝ ප‍්‍රදේශවල පොල් ගෙඩි වෙනුවට බෑ විකුණන අවස්ථා මෙන්ම ගාන ලද පොල් ග‍්‍රෑම් ගණනට විකුණන අවස්ථාද සුලබය.

18 views
Main News