පොල් මනින ගැසට්ටුවට ආණ්ඩුවෙන්ම දැඩි විරෝධය.. ප‍්‍රසිද්ධියේ විරෝධය දක්වයි.. ගැසට්ටුව ගැන තීරණයක්..

September 29, 2020 at 9:20 am | lanka C news

පොල් මිල තීරණය කිරීමට එහි වට ප්‍රමාණය මැනීමට රජය විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් ද විරෝධය පළ කරයි.

අදාල ගැසට් පත්‍රයේ යම් ගැටලුවක් ඇති බව පෙනී යන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.

පොල් ගෙඩියක් ගැනීමට ටේප් එකක් ගෙනයාමට සිදුවීම ගැටලු සහගත බවත් පැවසූ ඔහු මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බවද කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරන්නේ පොල් මැනීම සඳහා කිසිදු උවමනාවක් නැති බවත් මෙරට ජනතාව ලොකු පොල් පොඩි පොල් හොඳින් හඳුනන බවත් ය.

එනිසා මෙම පොල් මැනීමේ සූත්‍රය අනවශ්‍ය බව ද ඔහු කියා සිටියේය.

මේ අතර වාර්තා වන්නේ මෙම පොල් මැනීමට පළ කර ඇති ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුලින්ම දැඩි විරෝධයක් එල්ලවෙමින් ඇති බවයි.

20,253 views

16 Comments to “පොල් මනින ගැසට්ටුවට ආණ්ඩුවෙන්ම දැඩි විරෝධය.. ප‍්‍රසිද්ධියේ විරෝධය දක්වයි.. ගැසට්ටුව ගැන තීරණයක්..”

  1. Banda says:

    This is what happens when decisions are taken without proper discussion.

    • Wimal says:

      Measurement is necessary in any common selling product to verify its value by price. isn’t it? Ex Vegetable measure by kilo before pricing. Coconut oil measure by liters before pricing. So this is the correct way. Uneducated people can take time to realize this I guess.

    • wijebahu says:

      GR Means Gazette Reverse. this is what happens when a clown is runing the country.

  2. සානිකා says:

    පොල් මනින එක සාදාරණීකරනය කරන්න කවි රචනා ලියපු බයියො ඉනට අත් දෙක තියාගෙන

    • Nimal says:

      සානිකා සදරණය කරන්ඩ නෙමේ බන්, උබලට අධෝ වාතය වෙඩිල්ලක් උනාට අපි මක් කොරන්ටද, පොල් case එක හැම අවුරුදේම එන case එකක්, ආණ්ඩුව කරේ පරිබෝගිකයට සදරනයක් කරන්ඩ, වෙළෙන්දෝ එක විහිළුවක් විදියට අරන් ලිස්සල යන එකට අපි පලිද, හුගිය ජහපලනේ පාට කරපු පොල් දුන්න මේ කාලෙට අමතකද

    • kkuruwita says:

      මැනලා පොල් වර්ග කරන්න කියලා උපදෙස් දීලා තියෙන්නෙ පොල් කඩ මුදලාලිලාට මිසක් ජනතාවට නොවෙයි කියන එක තේරුම් ගන්න තරම් ඔලුවක් නැති උන් ජනතාවට ටේප් අරං යන්න කියල තමුන්ගෙ ගොංකම ප්‍රදර්ශනය කරනවා. ඒ තර්කෙන්ම එහෙනං හාල් පරිප්පු මනින්න තරාදිත් ජනතාවට ගෙනියන්න කියල ඔය දේශපාලන ගොන්නු උපදෙස් දෙයි.

  3. Third Umpair says:

    මේේ ප්‍රශ්නයක් නැහැ . දැනටත් පොල් කඩේකට ගියොත් පොල් ගෙඩි ගොඩවල් තුනක් තියෙනවා . පලවෙනි ගෙඩි 10 මැන ගත්තනං එතනින් එහාට ඇහෙන් බලලා තීරණය කරන්න පුළුවන් . මෙලෝ දෙයක් දන්නැති දේශපාලන බූරුවො ජනතාව වෙනුවෙන් ද මේ කතා කරන්නේ .

    විසිවන සංශෝධනය තුළ රාජ්‍ය සමාගම් විගණනය ඉවත් කරලා , කෝටි ප්‍රකෝටි ගණන් වටිනා වත්කම් ,
    කෝටි ගණනක ආදායම් හොරා කන්න නීත්‍යානුකූල පදනමක් ලබා දෙන්න හදනකොට මේ දේශපාලුවෝ කොහෙද හිටියේ .
    විගණනයට බය හොරු .පොල් පෙන්න පෙන්න ජනතාව ගැන මහ ලොකුවට කතා කරන්න එනවා .

  4. kamal says:

    ගහට ගහක් මොරටුවෙදි හමුවෙනවා
    උඹයි මමයි ලගකදි හැප්පෙනවා
    නුඹ ඇරගෙන තව්තිසාවේ යනවා
    නුඹ එහිදි නිවන් දකිනවා

    රැකියාව ඉගෙන ගත්තෙ උඹයි මමයි එකටයි
    නුඹයි ඇයයි මට පෙනුනේ එකටයි
    පරගැති බසට නුඹ දුන්නෙ එකටයි
    සිංහල බස මම දන්නෙ එකටයි

    සරසවි පුතුනෙ මෙය හොදින් අහගන්න
    ජාතිය සමය මැනවින් රැකගන්න
    විරුවන් රැකගත් මග යහතින් යන්න
    එපා පුතේ මිසදුටුකම් පණ පොවන්න

    පරංගින් අවේ හොදකට නෙවෙයි පුතේ
    සුද්දන් උඹ නලවන්නෙ ආදරෙට නෙවෙයි පුතේ
    නුඹට කිරි දෙන්නෙ මමයි පුතේ
    මම වෙමි දියසෙන් කුමරා පුතේ

  5. අතුලසෞදි says:

    ආණ්ඩු සහ රට යනු දෙකක් බව තේරුම් යන දවසක මේ වගෙ උපදෙස් දෙන නිලධාරීන් සහ දේශපාලකයන් අවශ්‍ය නොවන බව තේරුම් ගනු ඇත.

  6. Ajith says:

    මැනලද පුතේ පොල් දුන්නේ මා නුඹට ?

  7. 12" පොල් කඩේ මුදලාලි says:

    ස ට ජය වේවා…
    අපි ඉතින් බය්යෝ නේ ස..
    පොල් මිරිකලා හරි විකුනන්නම් ස කියනවනම්
    පුරුඋස්ස්….රුඋස්ස්….පුස්

  8. sunimal says:

    කෝවිල්වල මින් ඉදිරියට පොල් ගැසීම තහනම් ක‍රන්න.

Main News