පොල් මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. ගෙඩියක මිල 80 සීමාවේ..

February 19, 2020 at 8:40 am | lanka C news
පොල් මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. ගෙඩියක මිල 80 සීමාවේ..

අද වන විට වෙළෙඳ පොළේ පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 80 සීමාවේ පවතී.

පොල් වගාව බහුලව සිදු කරන ප්‍රදේශ හැර දිවයිනේ සෙසු ප්‍රධාන සහ උප නගරවල පොල් මිල මෙසේ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇත.

කුඩාම ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 40 මට්ටමට ඉහළ ගොස් ඇති අතර වෙලඳුන් පවසන්නේ පොල් සැපයුම අඩුවීම නිසා පොල් මිල ඉහළ ගොස් ඇති බවයි.

ඉදිරි අලුත් අවුරුදු උත්සව සමයේ දී පොල් හිගය තව දුරටත් උග්‍ර වනු ඇති බවත් ඒ අනුව මිලද ඉහළ යනු ඇති බවත් වෙලදුන් කියති.

10,757 Viewers

7 Comments to “පොල් මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. ගෙඩියක මිල 80 සීමාවේ..”

  1. රුවන් says:

    තවත් පොල් ඉඩම් වෙන්දේසි කර විකුණා දැමීමට යෝජනා කරමි

  2. පොඩි බයිය says:

    පොල් කීය උනාම මොකද, රට බේරිලානෙ.

  3. Raja says:

    මුන්ට ඦන් දය දුන්නු 69 ලක්‍ෂයගෙන් අපිට අහන්න තියෙන්නේ දැන් ශැපදදද​???

  4. Madushanka says:

    සර්ට කියමු පොල් කඩ විසිට් එකක් දාන්න කියල.අපිට තිබ්බ දැවෙනම ප්‍රශ්නෙ සයින්දමරුදු නගර සහාව නෙ.පොල් මිල හාල් මිල එලෝලු මිල නම් මොනාද ?ඒ වගේද රට.

  5. තිලකේ අයියා says:

    පොල් මිල මීට වඩා මිල ඉහළගියා ජහපාලනය කාලේ.අප අගමති මහින්ද රාජපක්ෂ මැතිඳුන් ජනදුක හඳුනන එඩිතර නායකයෙක්.එතුමා ඉක්මනින් මේ සම්බන්ධයෙන් තීරණයක් අරගනී. අගමති මහින්ද රාජපක්ෂ මැතිඳුනි අප සැමදා ඔබ සමඟයි.

  6. Saradiel says:

    කටු පොල් වගාව විනාස කර එම පළාත්වල වහාම පොල් වගා කල යුතුය

Main News