පොල් මේතරම් ගණන් ගියේ රාජපක්‍ෂලා පොල් ගහපු නිසා.. රටටම සාගතේ වැදුනා..- හැරිසන්

January 25, 2018 at 2:10 pm | lanka C news
පොල් මේතරම් ගණන් ගියේ රාජපක්‍ෂලා පොල් ගහපු නිසා.. රටටම සාගතේ වැදුනා..- හැරිසන්

පොල් මිල මෙරතම් ඉහල ගොස් රටටම සාගතේ වැදුනේ ඒකාබද්ද විපක්‍ෂය විසින් ආණ්ඩුවට විරුද්දව පොල් ගැසූ නිසා බව ඇමති පී. හැරිසන් මහතා පවසයි.

රාජපක්‍ෂ උන්නහැගේ ගෝලයන් විසින් ආණ්ඩුව මකබෑවෙන්නැයි කියමින් පොල් ගැසුවන අවසානයේ මකබෑවුනේ ඔවුන් බව ත් ඇමතිවරයා කියයි.

එජාප ප‍්‍රචාරක ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

82 views

15 Comments to “පොල් මේතරම් ගණන් ගියේ රාජපක්‍ෂලා පොල් ගහපු නිසා.. රටටම සාගතේ වැදුනා..- හැරිසන්”

  1. මේ අර ලස්සන පිංතාරු බුරුසුවනේ මූ හරීම දක්‍ෂයි පේන්ටින් වැඩ වලට අවුරුදු උත්සවයට එහෙමත් නැතිනම් නත්තලට තයිපොංගල් වලට ගෙදොර පින්තාරු වැඩවලට නේ මෙයා දක්‍ෂ කොහොම හරි චංඳයෙන් මූව පත්කොර ගන්න ඉතුරු පිංතාරු වැඩටික කොරගන්න මීහරක් සමඟ වාසේ මේවා අහලා පන පලයන් ලබන ආත්මේ???

  2. මේ වගේ හූ ඇන්පියක් වූයේ මේ වගේ බත් බුදින මීහරකුන් නිසා අනේ ලංකාවේ බූරූ දේෂපාලුවෝ මුං හොඳයි වී වපුරනකලට කුඹුරු හාන්න ????

  3. පොල් මේතරම් ගණන් ගියේ says:

    පොල් මේතරම් ගණන් ගියේ රාජපක්‍ෂලා පොල් ගහපු නිසා කමක් නැහැ හැරිසන් ලොක්කෝ. එතකො බඩු ගන්න ගියෙත් එයාලම බඩු ගහපු නිසාද කියල කියාපන් කෝ. ඒ වගේම් ගෙදර තියෙන ඔක්කොම බඩු රාජපක්ෂලා ගහපු ඒවාද? අපට සැකයි මාමේ. නැන්දම්මත් අම්මත් එහෙමද? me චන්දෙටවත් කියාපන්කෝ ඇත්ත.

Main News