පොල් රටින් ගෙන්වයි.. පොල් බෑ ගෙන්වන්න අවසරයි..
December 6, 2017 at 6:48 pm | lanka C news
දිනෙන් දින ඉහල යන ජීවන වියදම පාලනය කිරීම සදහා සහල් හා පොල් විදේශ රටවලින් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යලයේදී ඊයේ දින පැවති කැබිනට් මණ්ඩල හමුවේදී මෙම තීරණය ගෙන ඇත.
ජීවන වියදම මෙතරම් ඩහල යාම 60%ක්ම බලපා ඇත්තේ සහල් හා පොල් මිල යයි එහිදී ඇමතිවරැුන් විසින් පෙන්වා දී තිබේ.
මේ වන විට සහල් මිල 27%කින් හා පොල් මිල 33%කින් ඉහල ගොස් ඇති බවද එහිදී සාකච්චා වී ඇත.
මෙම තත්වය සැලකිල්ලට ගනිමින් සතොස හරහා සහල් හා පොල් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.
මේ අතර පැලූ පොල්ද ආනයන කිරීමට තීරණය තර ඇත්තේ පොල් තෙල් නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයන් සදහා ඒවා ලබා දී ඔහුන් සතු පොල් තොග වෙළද පලට නිකුත් කරවා ගැනීම සදහායි.
ජයවේවා…කලු සුද්දනි උඹලා පුළුවන් තරම් සිංහලයන්ට ඉංග්‍රීසිම උගන්වා සුද්දන්ගේ සේවකයන් බවට පත් කරපල්ලා. සුද්සන්ගේ සපත්තු ලෙවකන්නන් කරපල්ල..
සුද්දාගේ නඩු තීන්දු උජාරැවෙන් ආනයනය කරනවා වගේ කන බොන සියලු දේවල් පිටරටින්ම ගෙන්වාපල්ලා..
.ලැජ්ජයි සිරෝ ලැජ්ජයි
සිරිමා බණ්ඩාරනායක හිටියනම් විළි ලැජ්ජාවයි….
අනේ තෝ වගේ ගවයෙක් මරාගෙ කාලෙ කුකුල් මස් බිත්තර පොල් එහෙම පිට රටින් ගෙන්නුවෙ නැතෙයි.. තොට පිටින්ගේන දේ එපා නං නොගෙන හිටපන් ඒත් රටේ සහල් පොල් හිගයක් ආවොත් තෝ ඔහොම ටෝක් නෙවෙයි දෙන්නෙ තෝ මහලොකු පොර ටෝක් දුන්නට උඹ කමෙන්ට් කොටන්නෙ දේශීය නිශ්පාදනයකින් ද තෝ බාවිතා කරන අන්තරජාලය දේශිය ද උඹ කලිසම් කමිස අදින්නෙ නැති එකෙක්ද උඹගෙ ටෝක් සරම ඇදලා සග දාලා සපත්තු දාලා bmw benz එකෙන් යන උඹේ මහ බයියගෙ බයි ටෝක්ම තමයි
ගිය මාසේ රු. 1,600 පඩිය ගත්තේ නැහැ නේද. ඉක්මනට සිරිකොතෙන් පඩිය ගනින්. එතකොට ඔය ලෙඩේ හොදවෙයි ඉක්මනට.
අවසරයි…අවසරයි ….62 න් 22 කගෙ අවසරයි……. රටම විකුනාගෙන කන්න අවසරයි ….
සිරිමා බණ්ඩාරනායක මැතිණිය හිටියනම් බඩ කපා ගන්නවා සිරෝ…..
It was late Sirimavo Bandaranayeke that took over the profitable Coconut Estates ruined and abondoned them. We are today paying the penalty for her stupidity and arrogance.
ඉඩම් ජනසතු කිරීම ගැන වෙනම කියවිය යුතුයි. මේ මෝඩය කියන්නේ පොල් රටින් ගෙන්වන්න වෙලා තියෙන්නේ සිරිමාගේ වැරැද්ද කියලද? අනේ ගොනේ්…1977 ඉදල රට කළේ මැතිණියද?
What fool Namal like namal rajapakse. After 1977 till today Who rulled the country.
Another GOOD decision of the government without considering about the VOTE base. Go ahead and we will be with you forever.