පොලිස්පතිකමෙන් වහා ඉල්ලා අස්වනු.. ජනපති දුරකතනයෙන් පොලිස්පතිට දන්වයි..

September 21, 2018 at 9:20 am | lanka C news
පොලිස්පතිකමෙන් වහා ඉල්ලා අස්වනු.. ජනපති දුරකතනයෙන් පොලිස්පතිට දන්වයි..

සති දෙකක් ඇතුලත පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට දන්වා ඇති බව අද පුවත්පත් වාර්තා කරයි.

දුරකතනය හගින් පොලිස්පතිවරයා අමතමින් ජනාධිපතිවරයා විසින් මෙම දැනුම් දීම කර ඇති බව දිවයින පුවත්පත වාර්තා කර ඇත.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී අගමැති කාර්යාලය විසින් නිවේදනය කරන ලද්දේ පොලිස්පතිවරයාට ඉල්ලා අස්වෙන්නැයි දැනුම් නොදුන් බවයි.

54 views

21 Comments to “පොලිස්පතිකමෙන් වහා ඉල්ලා අස්වනු.. ජනපති දුරකතනයෙන් පොලිස්පතිට දන්වයි..”

  1. Asaranaya says:

    ටැලිපෝනය අතගාමින් මොනදේ සිතුවාද,
    නැමුණු කුජීතය එය ඔලුවට ගත්තේද,,
    රටවැසියා පච සාගරේ ඇද දැමුවානේද
    මෙහේමත් පචතුමෙක් රටේ නායක වුනේද

  2. Sadu Banda says:

    If MS want he can remove IGP by few minutes, do not need consulted Prime-minister.
    The act of PM by Ranil wicks also leads to suspected.
    No longer co-habitation exist with UNP is quite impossible?
    Dismisses IGP promptly.

  3. Asoka says:

    සර් යස් සර් නො සර්, කීයටවත් වෙන්නේ නැහැ සර් නිලමැස්සා සර් ඔකේ සර් අයින් වෙන්නෙම නැහැ සර්. පුලුවන්නම් ඔයා අයින් වෙන්න සර්

Main News