පොලිස්පතිගෙන් මාධ්‍ය හමුවකදී ‘මුදල් ඇමති සර්’ට ඇමතුමක්.. නාමල් ගැනත් කියයි.. නීතිය නැමුවාවත්ද.. [Video]

December 16, 2016 at 1:04 am | lanka C news
පොලිස්පතිගෙන් මාධ්‍ය හමුවකදී ‘මුදල් ඇමති සර්’ට ඇමතුමක්.. නාමල් ගැනත් කියයි.. නීතිය නැමුවාවත්ද.. [Video]

මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අතරතුරදී මුදල් ඇමති රවි කරුණානායක මහතාට පොලිස්පති පූජිත ජයසුන්දරගෙන් දුරකතන ඇමතුමක් ආවේය.

මෑතකදී නිට්ටඹුවේදී ප‍්‍රභූ දියණියක් පොලිස් අණ නොතකා වාහනයක් පැදවීම ගැන එහිදී අදහස් හුවමාරු වූ අතර ‘නාමල්’ යයි නමක්ද කියනු පැහැදිලව ඇසින.

94 views
Main News