පොලිස්පතිගෙන් CID ප්රශ්න කරයි..
May 21, 2022 at 3:15 pm | lanka C news
පොලිස්පති CD වික්රමසිංහ මහතාගෙන් රහස් පොලිසිය මේ වන විට ප්රකාශයක් ලබා ගනිමින් සිටී.
පසුගිය 09 වෙනදා අරලියගහ මන්දිරය අසළ සහ ගාලු මුවදොර පිටියේ පැවති ගටුම්කාරී තත්වය ගැන මෙම ප්රකාශය ලබා ගනිමින් සිටියි.
පොලිස් විශේෂ කාර්ය බලකා ප්රධානියාගෙන්න්ද ඒ සමගම ප්රකාශයක් ලබා ගනී.
Mona Boru rewateemakda puduma ratak padadayo okkomala nidoskota nidahas
හෝරාගේ අම්මාගෙන් පේන අසනවා කියන්නේ මෙන්න මේකටයි.මේ ප්රශ්නය අසන වේලාවේදී කෑමට පුරියානි ෆ්රයි චිකන් සහා පැයනේ,පැයට නෙස්ටමෝල්ට්,මේවා බොරු බයිලා Alapaluwa from**
අනේ ඔය ගෑනු ලමයට පාඩුවේ ඉන්න දීහල්ලා.
මරුවට තියෙන්න ඇති ප්රශ්න කිරිල්ල