පොලිස්පතිගේ කාකි ඇදුම යට ඇති මනුස්සකම මතුවේ.. කණු කන්දට විපටත පත් මිනිසුන් බැණ වදිද්දී හිස අතගායි.. [Video]

April 17, 2017 at 10:40 am | lanka C news
පොලිස්පතිගේ කාකි ඇදුම යට ඇති මනුස්සකම මතුවේ.. කණු කන්දට විපටත පත් මිනිසුන් බැණ වදිද්දී හිස අතගායි.. [Video]

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සේවා ක‍්‍රියාත්මක කිරීමට සදහා එයි ගිය පොලිස්පති පූජිත ජයසුන්දරට ජනතාව දොස් පවරමින් දුක් ගැනවිලි ඉදිරිපත් කලහ.

පොලිස්පතිවරයා ඒවා සාවධානව අසා සිටි අතර දැඩි ලෙස දොස් පැවරූ මිනිසුන්ගේ හිස පවා අතගාන්නට කටයුතු කලේය.

153 views
Main News