පොලිස්පතිගේ තවත් වීඩියෝවක් ලීක් වෙයි.. දෙමල මාධ්‍යයෙන් මුදා හරී…[Video]

October 16, 2017 at 10:40 am | lanka C news
පොලිස්පතිගේ තවත් වීඩියෝවක් ලීක් වෙයි.. දෙමල මාධ්‍යයෙන් මුදා හරී…[Video]

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සිය පාවහන් පහල පොලිස් නිලධාරියෙකු ලවා පිරිසිදු කරගන්නා අයුරු සමාජ ජාලාවන්හි වීඩියෝවක් හුවමරු වෙයි.

දෙමල මාධ්‍ය විසින් ප‍්‍රසිද්ධියට පත් කර ඇති මෙම වීඩියෝව අනුව පහල පොලිස් නිලධාරියා පොලිස්පතිවරයාගේ සපත්තු පිස දමන්නේ ලේන්සුවකිනි.

මහා මාර්ගයක් අයිනේ ප‍්‍රසිද්ධියේ මෙම සිදුවීම සිදුව ඇති බව වීඩියෝවෙන් පැහැදිලි වෙයි.

සමාජ ජාලයන්හි මෙම වීඩියෝවට එල්ල වන්නේ අප‍්‍රසාදයකි.

114 views

8 Comments to “පොලිස්පතිගේ තවත් වීඩියෝවක් ලීක් වෙයි.. දෙමල මාධ්‍යයෙන් මුදා හරී…[Video]”

  1. සේකර says:

    මෙව්වා එච්චර ගණන් ගන්න දේවල් නෙමෙයි. පස්ස හෝදන්න කියලා කිව්වත්, ඒ වැඩේ කරන්නත් කීපදෙනෙක් පොරකන සමාජයක් අද තියෙන්නේ . නිළතල නිළබල ඇති එකාට පක්කලිකම් කරලා, කරන්න ඕනේ රාජකරියටත් එහා ගිහින්, දාසකම කැමැත්තෙන්ම කරන මිනිස්සු කීදෙනෙක් අද සමාජේ ඉන්නවද …?
    මේ පොලිස්පතුතුමා ජනාධිපති හරි අගමැතිතුමා ගේ හරි සපත්තුවක මඩ ගෑවිලා තිබ්බා දැක්කා නම් . .. කියන්නත් කලින් දෙකට නැමිලා ඒ මඩ ටික පිහලා දායි . . . . . .බලවතා හමුවේනැමෙන දුබලයා දුබලයා හමුවේ බලවතා බවට පත්වෙනවා

  2. sasi says:

    කවුද මේ ජයම්පති වික්‍රමරත්න ?

    මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා බටහිර බලවතුන්ගේ උවමනාවට හදන ව්‍යවස්ථාව ගැන කියන කොට ඉස්සර සමසමාජ පක්‍ෂයේ හිටපු, දැන් එජාපයේ ඉන්න ජයම්පති වික්‍රමරත්න කියන නීතිඥයකුගේ නම කියවෙනවා. මේ හාදයා තමුන්ගේ නමට ඉස්සරහින් ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරද’ කියන විශේෂණය දමා ගන්නවා. මෙයා හීනමානයෙන් පෙළෙන්නෙක්. නැත්තම් මේ වගේ විශේෂණ පද තමන්ගේ නමට ඉස්සරහින් දමා ගන්නේ නැහැ. මේ හාදයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන විට රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපයීමේදී කොපි කරලා අහුවුණා. මේ සිදුවීමෙන් අනතුරුව ඔහුට විද්‍යා පීඨයෙන් විභාග තහනමක් පැනවූවා. විද්‍යාවේදී උපාධිය අහිමිව උපාධි අපෙක්ෂකයකු ලෙස පේරාදෙණිය සරසවියෙන් එළියට ගියා. එදා රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට හොරට ලියන කොට අහුනොවුණා නම් කොච්චර හොඳ ද? එහෙම නම් මේකා විද්‍යාවේදී උපාධිය අරන් ඒ පැත්තේ ජොබ් එකක් කරන් ඉන්නවා නේ. රටේ කරුමෙට විශ්වවිද්‍යාලයෙන් එළියට වැටුණු මේ හාදයා පසුව නීතිඥ වෘත්තියට ඇතුළු වුණා. මේ විදියේ හාද

  3. Karu says:

    යහපාලන ඡන්දයට වසරකට කලින් මේ විශාරදයාට ස්විස්ටර්ලන්ත රජයෙන් නිවසක් ලැබුණේ ඇයි? අපි හිතනවට වඩා මේ විශාරදකම දුරයන එකක්! බටහිර මුදල් ජයම්පති නමැති මාක්ස්වාදියාට ලෙබෙන්නේ ඇයි!

    • wikkamasinha says:

      දැන් ජයම්පතිගෙයි පොලිස්පතිගෙ සපත්තුවෙයි තියෙන සම්බන්ධෙ මොකද්ද​?

      • Mayadunna says:

        පොලිස් නිලධාරියා පිහින්නෙ පොලිස්පතිගෙ සපත්තුව.
        ජයම්පති පිහින්නෙ කොටි ඩයස්පෝරාවෙ සපත්තුව!

  4. David Milli-Banda says:

    The shoes the IGP was wearing is not the free government issue.
    Why is he wearing fancy shoes with the uniform?? It is against the Code……
    What if a police constable wore similar fancy shoes as that was worn by the IGP ?

    Then… ASP Daluwatte who slapped a civillian in tangalle was not wearing his cap.
    He too should be taken to task for being improperly clad.

    Total breakdown of police dicipline from the top.

  5. sky says:

    කොටින්ගේ මඩ පහර ..පොලිස් පති තුමා නිහඩ මන්ද ? පේනවා නේද ජාතිවාදී දෙමල කොටින්ගේ හැටි

Main News