පොලිස්පතිගේ රත්නපුරේ දුර ඇමතුම වැරදියි.. වහා කරුණු විමසනවා..
December 1, 2016 at 4:40 pm | lanka C news
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඊයේ දිනයේ රත්නපුරයේදී රැස්වීමක් අමතමින් සිටි අතරතුර දුරකතන ඇමතුමකට පිලිතුරු දුන් අකාරය වැරදි යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
තමන්ද එම සිදුවීම මාධ්‍ය මගින් දුටු බව කී ජනාධිපතිවරයා ඒ පිලිබද ඔහුගෙන් කරුණු විමසන බවද සදහන් කලේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා විසින් අසන ලද පැනයකට පිලිතුරු දෙමින් ජනාධිපතිවරයා එසේ පැවසීය.
Thanapoten patangena mechchara dawasak kala kee dewal pusma witharai hitan……
සාගලගේ කණට ගැසු පොලිස්පතිගේ පොලිෂ් මෙහෙයුම…ඇමති මෙන්න..නිළමේ මෙන්න…
http://www.sinhala.lnwtoday.com/archives/14510
පූජිත මහත්තය රජමැදුරට එරෙහිව මහඅැමතිගෙ පදේට නටන්න ගිහින් කෙලව ගත්තනේ කියල ඔබටත් මටත් සිතුනට පූජිත මහත්තය ලගතමා තුරුම්පු සේරම තියෙන්නෙ. සමාජශාලා ගැටුමට පරීක්ෂණ කරන්න අනදුන් නිසා වයිර බැදගත් නායක ඇත්තන්ට, පූජිත මෙන්ම පූජිතහා සම්බන්ද හැම ආයතනයක්ම විසකටු උවත්, පූජිතට දඩුවම් කිරීම කටත් මයික්රෆෝනයත් අතර ඇති මිලිමීටරයේ දුරට එහා නොයනබව පූජිතත් නායකයත් දෙන්නාම හොදින්ම දනිති. නායක තුමාට පූජිතට දඩුවම් දිය නොැකිඋවත්, නායකයාගේ පුත්‍රරත්නයට දඩුවම්දීමට පූජිතට හැකිය. රටේ නායකය පොලිස් නායකයට යටත්වූ දුර්ලබ අවස්තාවක්
පොලිස්පති පොලිස්පති විදියට තනතුරේ ගරුත්වය රැකගෙන ඉන්නේ නැතුව, නළුවෙක් වෙන්න ගිහින්, මෙදා පාර නම් පූජිත ඉල්ලං කෑවා.
Hi Champa I have recall something in the history ඕක තමයි මහත්තයෝ කියන්නේ කටුස්සන්ට රත්තරන් මාල පැළන්දුවාම වෙනදේ දැන් ඉතින් කරන්න අවශ්‍ය කුමක්ද කියා කියන්න අවශ්‍යය නැ නේද?
පඹසිරියෝ යනවායන්න සුදුලූනු පොඩිකරන්නෙ නැතුව.
පූජිතත් ගොඩ,සාගලත් ගොඩ,සිරිසේන කොට උඩ.
කට පමණක් ඇති වැඩ කිසිවක් බැරි මොහුව විශ්වාස කල ලක්ෂ 62න් කෙනෙක්ද ඔබ?අපට කණගාටුයි.!!
ඇත්තටම ඔයගොල්ලො හිතන්නේ මෙයා මේ ස්ටේජ් වල ලොකු පාට් දාලා කියන දේ කරනවා කියලද?
බොරු සෝබන දාන පොරක්නේ මේයා පෙනෙන්නේ නැද්ද සිංග්ලිෂ් වලින් කථා කරන විදිය.එක්කෝ සිංහලනම් සිංහල නැතිනම් English.
එක් මෝඩ මිනිසෙකු නිසා පරමාධිපත්‍යය විහිලුවක් වෙලා.
තවත් මෝඩ පිස්සෙකු නිසා ව්යව්ස්ථාදායකය පිස්සන් කොටුවක් වෙලා.
තවත් කෝලමෙක් නිසා පොලිසිය විනෝද සමය පෙන්වන නෘත්‍ය ශාලාවක් වෙලා.
This happens when the power of appointment of such post is with CC and the responsibility is with the President for appointing such unsuitable persons. Now the president has to carry the burden.can the country run with such stooges. country is in an utter mess
Meithree, rata vianasa nokara anduwa mahindata deela gedara yanawa halo. Thamuse nayaka kamakata kisima sudussek nowei.
Hello Meithree: without destroying this country, go home man. You do not have a leadership quality.
අහල දෙන උත්තරෙත් අපිට කියනවද….නැත්නම් සර් ගෙනුත් අහලම කියනවද. නායකයොත් හිටිය රටේ මෙහෙමත් පුලන්නෙක් නම් මම දැක්කෙ නෑ.ලැජ්ජයි නින්දිතයි……කුජීතයි….