පොලිස්පතිගේ වැරැද්දක් නෑ.. ඔහු නීතිය නමන්නේ නෑ..
December 15, 2016 at 6:48 pm | lanka C news
පොලිස්පති ජූජිත ජයසුන්දර මහතා නීතිය නමන්නේ නැති බවත් ඔහු නීතිය හරියට ක්‍රියාත්මක කරන බවත් ඇමති පී. හැරිසන් මහතා පවසයි.
ඇමතිවරයා මාධ්‍ය වෙත මේ අදහස් පල කරනු ලැබුවේ වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් හමුවීමෙන් අනතුරුවයි.