පොලිස්පතිගේ වැරැද්දක් නෑ.. ඔහු නීතිය නමන්නේ නෑ..

December 15, 2016 at 6:48 pm | lanka C news
පොලිස්පතිගේ වැරැද්දක් නෑ.. ඔහු නීතිය නමන්නේ නෑ..

පොලිස්පති ජූජිත ජයසුන්දර මහතා නීතිය නමන්නේ නැති බවත් ඔහු නීතිය හරියට ක‍්‍රියාත්මක කරන බවත් ඇමති පී. හැරිසන් මහතා පවසයි.

ඇමතිවරයා මාධ්‍ය වෙත මේ අදහස් පල කරනු ලැබුවේ වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් හමුවීමෙන් අනතුරුවයි.

6 views

4 Comments to “පොලිස්පතිගේ වැරැද්දක් නෑ.. ඔහු නීතිය නමන්නේ නෑ..”

  1. Asitha says:

    This P..Harrison talks with his foot in the mouth.Disgusting individual and the way he talks remind me of a real P.well you know what i mean..

  2. ran says:

    This is the moden ANDARA

  3. Nareen says:

    HAAL CASE EKA YATAGAHAGATHTHU NISAADA?

Main News