පොලිස්පතිට ඇමතු ‘සර්’ ගැන සියළු තොරතුරු ජනපති අතේ.. ප‍්‍රබල තීන්දුවක් ගන්න යයි…

December 5, 2016 at 12:00 pm | lanka C news
පොලිස්පතිට ඇමතු ‘සර්’ ගැන සියළු තොරතුරු ජනපති අතේ.. ප‍්‍රබල තීන්දුවක් ගන්න යයි…

පසුගියදා රත්නපුරයේ පැවති උත්සවයක් අමතමින් සිටි අතරතුරදී පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ‘සර්’ යයි කියමින් ගබා ගත් දුරකතන ඇමතුම සම්බන්ධයෙන් සිය තොරතුරු මේ වන විට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලැබී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.

පොලිස්පතිවයාට එම ුැමතුම ලබා දී ඇත්තේ ගිය චෝදනා ලත් ප්‍රබල දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් කීපදෙනකුට රහසින් උපකාර කල අයෙකු බවද සදහන්ය.

ජනාධිපතිවරයා විසින් ඉතා ඉක්මනින්ම පොලිස්පතිවරයා ‘සර්’ ලෙසින් ඇමතු පුද්ගලයා ගැන තීරණයක් ගනු ඇතැයිද වාර්තා වෙයි.

101 views

15 Comments to “පොලිස්පතිට ඇමතු ‘සර්’ ගැන සියළු තොරතුරු ජනපති අතේ.. ප‍්‍රබල තීන්දුවක් ගන්න යයි…”

  1. kolitha says:

    boru kiyanna epa meya…batalandagen ahala misak meya mona magulakwath karanne naha….

  2. Nimal says:

    ‘හලෝ සර්, ගුඞ් මොනිං සර්.. ඩෝන්ට් වොරි සර්.. නිලමේ කේස් නෝ සර්..’

    Did you (Brapathi) get the permission from Ponila to act on this matter ?

  3. Gamalath says:

    බබ්බුවක් කරයි. සාගල ඔය තත්වෙට ඇවිල්ලා තියෙන්නේ පෙර ආත්මෙකදී කරන ලද පිනක් හේතුකරගෙන මිසක් ජනතාවට සේවයක් කරලා නෙමෙයි. දැනට කරපු දෙකට කරලා තියෙන්නේ අලුතෙන් පොලිසි අරින එකයි වටේ ඉන්න කොල්ලෝ කුරුට්ටෝ ටික දාගෙන පළමු පන්තියේ ගුවන් ගමන් වලින් ඇමෙරිකාව නවසීලන්තේ බෙල්ගියම වගේ රටවල් වල සැරිසරලා අපේ බදු මුදල් වලට ඇරපු එක විතරයි. ඒ අතින් බුද්දිකයා මන්ගලයා මොන තරම් වැඩකොටසක් දුප්පත් ජනතාවට කරනවද කරලා තියෙනවද? එකනේ උන්ට සාගලට වැඩිය චන්දත් වැඩි. සාගල උගේ ආසනේ වන දෙනියයත් පරාදයි. දියුණු රටවල අපරාද අඩුකරලා පොලිසි වහනවා. මුන් ඔක්කමලාම හොරු. ජාතික ආණ්ඩුවක් නෙමෙයි මේක හොර ආණ්ඩුවක්.

  4. CAT says:

    රටම ගිනි ගනිද්දි සිරිසේන මොකද්ද මේ කරන්නේ ? පොලිස්පති එම ධුරයට සුදුසු නොවේ නම් ඉවත් කරන්න ප්‍රශ් නය ඉවරයි .
    .දැන් සිංහලයින්ට මඩකලපුවට යන්නත් අන්තවාදී හම්බයින්ගෙන් කල්ලතෝනි TNA ත්‍රස්තවාදීන්ගෙන් අවසර ගත යුතුද ?
    මේ මුස්ලිම් දෙමළ ජාතිවාදීන් පාලනය කිරීමට නොහැකි වත්මන් රෙජීමය කෙසේද රටක් පාලනය කරන්නේ ?
    ජනපති අගමැති කරුණාකර ඉල්ලා අස්වන්න අපේ රට ජාතිය විනාශ නොකරන්න පාර්ලිමේන්තුව විසුරුවාහරින්න
    සිංහල මිනිසුනේ බලා සිටීමට කාලයක් නැත අපේ රට ජාතිය ආගම අනතුරේ ……..
    මේ සිංහල බෞද්ධ විරෝධී රෙජීමය අපේ මව් බිම විනාශ කරනවා ..ත්‍රිවිඩ හමුදාපතිවරුනි කරුණාකර රට ජාතිය ආගම බේරාගැනීමට කටයුතුකරන්න
    ගරු මහින්ද මහතාණෙනි …..පෙරට එන්න අපේ සිංහල ජාතිය සමග එක්වී මේ බෙදුම් වාදීන් පරාජයකරන්න
    සිංහලයා කවදාවත් පැරදුන ජාතියක් නොවේ ..සමගි වී එක වෙයව්

  5. Karu says:

    කිසිම තිරණයක් ගන්නෙ නෑ

  6. JOY says:

    පන්සල් යන සිංහලයන්ට විරුද්ධව මුස්ලිම් සහ දමිලයින් …….යහපාලනය නිදිද ? ජනපති ලැජ්ජයි
    යහපාලනය නිදිද ? පොලිස්පති TNA ත්ර්ස්තවාදී ජාතිවාදී දෙමලුන්ටත් අන්තවාදී මුස්ලිම් ජාතිකයන්ටත් YES SIR කියනවද ? ලැජ්ජයි
    https://www.youtube.com/watch?v=Y1IMFgjQ7Os
    https://www.youtube.com/watch?v=Ijs_P4Vk9Yc
    https://www.youtube.com/watch?v=Gl-O5EU7LHc

  7. K shantha says:

    What can he do my dear. Grin and wait. That’s all he can do

  8. kamasiri Kuruwita says:

    බම්බුව තමයි , දැන් ගත්තු දැඩි තීන්දු නිසා ජනතාව නම් දවසක දැඩි තීන්දුවක් ගනී තමයි.

  9. suji says:

    කෝ අර තමුන්ගෙ කොලු ගැටයා නයිට් ක්ලබ් එක කුඩුපට්ටං කරපු කේස් එක විසඳලා ඉවරද

  10. sujatha says:

    ඔය කෝල් එක දුන්නෙ රාජපක්ශ මහත්තයෙක් වෙන්නැති සිරිසේන මහත්තයෝ

Main News