පොලිස්පතිට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි.. අස්වෙන්න පොලිස්පති සූදානම්..?

August 20, 2017 at 9:20 am | lanka C news
පොලිස්පතිට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි.. අස්වෙන්න පොලිස්පති සූදානම්..?

පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට එම ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දැනුම් දී ඇතැයි එජාප හිතවාදී වෙබ් අඩවි කිහිපයකම වාර්තා පල කර ඇත.

පොලිසියේ සුළු සේවකයෙකුට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් වරද පිලිගෙන තනතුරෙන් ඉල්ලා අස්වන්නැයි අගමැතිවරයා දන්වා ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

කෙසේ වෙතත් සැප්තැම්බර් අග වන තෙක් ධුරයේ රැදී සිටීමට අවසර දෙන්නැයි පොලිස්පතිවරයා කර ඇති ඉල්ලීමට අගමැතිවරයා එකග වී ඇති බවත් ඒ අනුව සැපුතැම්බර් අගදී ඔහු ඉල්ලා අස්වනු ඇති බවත් එම වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.

132 views

17 Comments to “පොලිස්පතිට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි.. අස්වෙන්න පොලිස්පති සූදානම්..?”

  1. daham says:

    ane ayi e manussayata ehema asaadhaaranayak karanne? yahapalaneta galapenama manussayane. neethiya nawanna kiyala kivvama ranil hari wena ekek hari kiwwada illa asvenna kiyala. dan yana hatiyata nam mulu aanduwatama illa aswenna thamayi siddha wenne.

    • සුදා says:

      මෙයා සැප්තැම්බර් වෙනකම් කල් ඉල්ලන්නේ යටි අරමුණක් ඇතිව .මෙයාට ආරංචිය ඇවිල්ල තියෙනවා සිරිසේන ආණ්ඩුවක් පිහිටුවනවා කියල අන්න එකයි ඔය ඉන්නේ .මෙයා පත්කරන්න මුල්වුනේ පචයා පචයා යටිකුට්ටු කාරයා මිනිහා තිරය පිටුපස්සේ ඉඳගෙන වැඩේ දෙනවා දීලා unp එකෙන් පනිනවා ,දැන් රතන සද්දයක් නෑ නේද ?රත්නත් අන්තිම හීන් නුලා

  2. Kolitha says:

    Namapu namilla amathaka welada …paw…nuugath ahinsakaya….

  3. raymond says:

    පහුගිය කලෙ මොනවදො කොමිසන් සබා පත් කරලා කිව්වනෙද පොලිසිය කටයුතු කරන්නෙ නිදහස්වයි කියලා එතකොට කොහොමද දෙශපලකයො එතුමට අස් වෙන්න කියන්නෙ එතුමා ගෙ හරිවැරද ගැන නොවේ මෙ පර්ලිමෙන්තුවෙ සම්මත වුනෙ මොනවද කියන එකයි

  4. shantha kuru says:

    all lies he is a blessing to ranil

  5. love nature says:

    උඩ පැන්නොත් බිම වැටේ

    ඇඟිල්ලෙ තරමට ඉදිමියං. මුදුනා වෙන්න යන්න එපා. උඩ පැන්නොත් බිම වැටේවි. මෙවැනි අවවාද අනුශාසනාවල කෙළවරක් නැත. මේ හැම එකකින්ම කියන්නේ එකම දෙයකි. ඉන්න විදිහට ඉන්න කියා ය.

  6. love nature says:

    අනුන්ට කල දේ තමන්ට පලදේ – අනුන් වෙනුවෙන් කල නරක ක්‍රියාවක ප්‍රතිඵල තමන් වෙත ද ලැබිය හැක

  7. Apathaya says:

    Mara raga Rana Pam Sept again wedding sinhalayata amathaka Bawa oya paadiliya dannawa

  8. asaranaya says:

    අනේ මුගේ නැමිල්ල, නැමිල්ල අතහැරියා විතරයි අනික් පැත්තට විසිවුනු දුර

  9. ලපයා says:

    මාළුවා නහින්නේ කට නිසාය, ඇත්ත නේද පුජිත මහත්තයෝ. Yes sir, No sir, I will do that sir, Don’t worry sir,

  10. deshapremiya says:

    Madyawediyata kunuharupa kiyala kanata gahapu navy commander araliyagaha madurata genalla nirdoshi karanawa. Ralahamita gahanna hadapu IGP ta ill aswenna bala karanawa. Yahapalane hati ohoma thamai. Hama ekakma, ekatama double standard.

Main News