පොලිස්පතිට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි.. අස්වෙන්න පොලිස්පති සූදානම්..?

August 20, 2017 at 9:20 am | lanka C news
පොලිස්පතිට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි.. අස්වෙන්න පොලිස්පති සූදානම්..?

පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට එම ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දැනුම් දී ඇතැයි එජාප හිතවාදී වෙබ් අඩවි කිහිපයකම වාර්තා පල කර ඇත.

පොලිසියේ සුළු සේවකයෙකුට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් වරද පිලිගෙන තනතුරෙන් ඉල්ලා අස්වන්නැයි අගමැතිවරයා දන්වා ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

කෙසේ වෙතත් සැප්තැම්බර් අග වන තෙක් ධුරයේ රැදී සිටීමට අවසර දෙන්නැයි පොලිස්පතිවරයා කර ඇති ඉල්ලීමට අගමැතිවරයා එකග වී ඇති බවත් ඒ අනුව සැපුතැම්බර් අගදී ඔහු ඉල්ලා අස්වනු ඇති බවත් එම වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.

132 views

17 Comments to “පොලිස්පතිට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි.. අස්වෙන්න පොලිස්පති සූදානම්..?”

  1. Lolla says:

    Security job එකක් දෙන්නද ?

  2. David Milli-Banda says:

    Gay team eke man kenek nay. Ehema karanne ayi ???

  3. නිලමේ says:

    මෙයා අස්වුනොත් ආලපාලු රනවක රාජගිරියේදී තරුනයෙක් අනතුරට 
    පත්කර පලාගිය කේස් එක ආපහු ඇදිල එයිද?

    • Darshana says:

      එතකොට අර Klick නයිට් ක්ලබ් එකට පහර දීමේ සිද්ධිය.
      ඒකත් ඇදිල එයිද?

      • Wijebahu says:

        Mey Yahapalana aanduwa thiyenakam oya case dheken ekakwath eliyata ganda api ida thiyanne naha.

  4. ralA says:

    Balaya avahama uda paninava. Anthimedi balaya galavenava. Meva policiye ayata padam

Main News