පොලිස්පතිට ඉල්ලා අස්වෙන්න කිවුවේ නෑ..- අගමැති කාර්යාලය
September 20, 2018 at 12:00 pm | lanka C news
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලීමක් නොකල බව අගමැති කාර්යාලය සදහන් කරයි.
ඒ සම්බන්දයෙන් පල වන මාධ්‍ය වාර්තා අසත්‍ය යයි රජයේ ප්රවෘත්ති අඣ්යක්ෂ ජනරාල්වරයා කියා සිටී.
පොලිස්පතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති හා අගමැති විසින් දෙසතියක කාලයක් ලබා දී ඇති බවට අද පෙරවරුවේ සිටම තොරතුරු හුවමාරු විය.
කෙසේ වෙතත් ජනාධිපති කාර්යාලය විසින් මෙතෙක් මෙම පුවත සම්බන්ධයෙන් අදහස් පල කර නැත.
ඔව්…ඔව්…ඒක හරි… වික්කමසිංහ මහේන්ද්‍රන් බැඳුම්කර මාමාට අස්වෙන්න කිව්වෙත් නැහැ. හිටං තමයි කනෙන් අල්ලලා එලියට විසි කලේ…!!
මීට
ලැජ්ජාවෙන් මිරිකෙන, ලෝකයාට මුහුණ දීගත නොහැකිව අසරනවවී සිටන පරම්පරාගත එජාප චන්ද දායකයෙක්
Prime-Minster could not support for IGP politics by encourage political vandalism for democracy, we cannot accepts by citizens of our land!????
If IGP refused ?
What is that PM is going to do?
අම්මට හුඩු, ඌත් කියල නෑනේ.
අම්මට හුඩු! ඌ තවම නිල් ඇඳුමෙන් නැ වැරදුනා කොල ඇඳුමෙන් නේ
ඔක්කෝටම ඉස්සේල්ලා දේවියන්ගේ නාමයේන් උඹ අස්වේයන්
ranil thausegy contrac ekak nisada hitha ridduney.
අම්මට හුඩු ,ඒ කියන්නෙ කුජීත වික්කමසිංහගෙ?
ඉංග්‍රීසීන් ගේ පොලිසිය සිංහලයන්ට තාඩන පීඩන එල්ල කළහ. 1915 වසරේ ඇතිවූ කෝලාහල සමයේදී නීති විරෝධී අත්අඩංගුවට ගැනීම ඝාතනයන් රැසක් වාර්ත විය. මේ ඩවුබිගින් ගේ පොලිසීයේ ක්රියාදාමයයි. අදටත් එම පොලිස් සංස්කෘතිය වෙනස්ව නොමැත.
Who is the beneficiary if the President is assasinated? So why should Rani care at all.
Sira has no fear as he does not know what is happening around him. He is a moron.
Nalaka Silva must be a Western Intelligencia MOLE n Pujitha the IGP is placed at the top to cover tracks.
පොලිස්පතිට ඉල්ලා අසවෙන්න කියන්න මට පිස්සුද? මිනිහා මගේ එකෙක්, ඇලෝසියස් වගේ ….
කියල අගමැටි කියනවා ඇති.